ලංකාවේ ජාතික ආරක්ෂාව සහ විදුලි පද්ධතිය

nastaya

Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    යකුනේ,

    මෙහෙම එක ලයිට් වයර් එකක් දෝෂයකට ලක්වෙලා මුළු ලංකාවටම ලයිට් නැති වෙනවානම් මොකක්ද බන් ඒ රටේ තියන ආරක්ෂාව?

    අපේ එවුන් හෙන ආඩම්බරෙන් ඉන්නේ ලංකාව තියෙන්න හරිම ලෝකේ කේන්ද්‍රස්ථානයක කියලා. ලෝක යුදධයකදී එහෙම strategic පොයින්ට් එකක් කියලා. හැබැයි බලන් ඉන්න ඇමරිකා චීන ඉන්දියන් එවුන් දැන් දන්නවා එක ලයිට් වයර් එකකින් රටම ඩවුන් කරන්න පුළුවන් කියලා. 🤣 උන්ට දැන් අහවල් එකේ අමාරුවක් නැතිව ඇති මේ රට ගැන හිතන්නටවත්.

    ලංකාව ආක්‍රමණය කරන්න හරි කඩාකප්පල් දෙයක් කරන්න හරි ඕනෙ එකෙකුට කරන්න තියෙන්නේ ඔය ලයිට් වයර් එකක් හරි ඒක ගෙනියන ලයිට් කණුවක් හරි කඩලා දාන ඒකනේ? එතකොට ලංකාවටම ලයිට් නෑ. වැඩ මොකුත් කරගන්න බෑ. (අඩුම ගානේ හදිස්සියකට තෙල් ගහන්න ෂෙඩ් වැඩ කරන්නෙත් නෑ.) අපේ එවුන් සෝෂල් මිඩිය වල හැලි දාදා ඉඳියි. අනිත් එවුන්ට ඇවිල්ලා අල්ල ගන්න එකයි තියෙන්නේ.

    ඇත්තටම රටක ආරක්ෂාව කියන එක මෙහෙම සිස්ටම් එකකින් බලාපොරොත්තු වෙන එකත් විහිළුවක් නේද?

    සංවාදයට විවෘතයි.
     
    • Like
    Reactions: War Fighter

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    එහෙම වෙන රටකට ලංකාව අල්ලගන්න ඕන නම් උන් ලයිට් වයර් වලට ගහ ගහ ඉන්නේ නැහැ බන්. දැන් රටවල් අනිත් රටක් යටත් කරගන්නේ ඉකොනොමිකලි. ඉස්සර වගේ නෙවෙයි දැන් ලෑන්ඩ් එකක් මේන්ටේන් කරනවා කියන්නේ වියදම වැඩි. ඒක නිසා දැන් වෙන රටක භූමියක් අල්ලගන්න ට්‍රයි කරන්නේ නැහැ විශේෂ හේතුවක් නැත්නම්. ලංකාව දැනටමත් ඉතින් ඉකොනොමිකලි යටත් වෙච්ච් රටක් නිසා ආපහු අමුතුවෙන් අල්ලගන්න දෙයක් නැහැ.
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,357
    113
    34
    Kalutara
    ඊයෙ වෙලා තියෙන්නෙ කුඩ්ඩො වගයක් තඹ වලට ලයිට් වයර් වගයක් කපාගෙන ගිහිල්ලා. ඒකයි කරන්ට් එක තිබිලා නැත්තෙ. ඔය අද උදේ නිව්ස් වලට කිව්වෙ ඒ කුඩ්ඩො ටික අල්ලගත්තා කියල කපාගෙන ගිය වයර් එක්කම.. ඔව්වා ඔච්චර හිතන්න දේවල් නෙමෙයි.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,278
    27,987
    113
    36
    Mirihana
    alis.alberta.ca
    චීනෙයි ඉන්දියාවයි ඇමරිකාවයි මේ හුකන විදියට තව මොනා මේකේ ආරක්ෂා කරන්නද බන්?
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,959
    4,928
    113
    යකුනේ,

    මෙහෙම එක ලයිට් වයර් එකක් දෝෂයකට ලක්වෙලා මුළු ලංකාවටම ලයිට් නැති වෙනවානම් මොකක්ද බන් ඒ රටේ තියන ආරක්ෂාව?

    අපේ එවුන් හෙන ආඩම්බරෙන් ඉන්නේ ලංකාව තියෙන්න හරිම ලෝකේ කේන්ද්‍රස්ථානයක කියලා. ලෝක යුදධයකදී එහෙම strategic පොයින්ට් එකක් කියලා. හැබැයි බලන් ඉන්න ඇමරිකා චීන ඉන්දියන් එවුන් දැන් දන්නවා එක ලයිට් වයර් එකකින් රටම ඩවුන් කරන්න පුළුවන් කියලා. 🤣 උන්ට දැන් අහවල් එකේ අමාරුවක් නැතිව ඇති මේ රට ගැන හිතන්නටවත්.

    ලංකාව ආක්‍රමණය කරන්න හරි කඩාකප්පල් දෙයක් කරන්න හරි ඕනෙ එකෙකුට කරන්න තියෙන්නේ ඔය ලයිට් වයර් එකක් හරි ඒක ගෙනියන ලයිට් කණුවක් හරි කඩලා දාන ඒකනේ? එතකොට ලංකාවටම ලයිට් නෑ. වැඩ මොකුත් කරගන්න බෑ. (අඩුම ගානේ හදිස්සියකට තෙල් ගහන්න ෂෙඩ් වැඩ කරන්නෙත් නෑ.) අපේ එවුන් සෝෂල් මිඩිය වල හැලි දාදා ඉඳියි. අනිත් එවුන්ට ඇවිල්ලා අල්ල ගන්න එකයි තියෙන්නේ.

    ඇත්තටම රටක ආරක්ෂාව කියන එක මෙහෙම සිස්ටම් එකකින් බලාපොරොත්තු වෙන එකත් විහිළුවක් නේද?

    සංවාදයට විවෘතයි.
    1977 ජේ ආර් තනියම ගේම ගැහුවෙ - කපටි මොල එකයි
    1989 ප්‍රේමෙ තනියම
    2015 රාජපක්ශ ෆැමිලි ගේමෙන් ගියෙ
    2024 එකෙක් නෙවේ කපටි මොල තුනක් එකට,,, මහින්ද බැසිල් මදිවට රනිලුත් සෙට් එකේ..
    හිතාගන්නත් අමාරුයි මොන ගේමක් ගහයිද මොන ගුලි අබරයිද ජීවිත කියක් චන්දෙට බිලිගනිද මොකා මොකා කොටවයිද 88/89 Rapid Revision එකක්ද 2019 සර්ප්‍රයිස් ඇටැක්ද කොහොමද මුන් කුරුමානම අල්ලන්නෙ කියල.

    ඊයෙ වෙලා තියෙන්නෙ කුඩ්ඩො වගයක් තඹ වලට ලයිට් වයර් වගයක් කපාගෙන ගිහිල්ලා. ඒකයි කරන්ට් එක තිබිලා නැත්තෙ. ඔය අද උදේ නිව්ස් වලට කිව්වෙ ඒ කුඩ්ඩො ටික අල්ලගත්තා කියල කපාගෙන ගිය වයර් එක්කම.. ඔව්වා ඔච්චර හිතන්න දේවල් නෙමෙයි.

    ඔය බ්‍රේක් ඩවුන් එක උනේ එක තැනක නම් රටටම එකපාර ලයිට් ගියා කියමු නමුත් ලයිට් දෙනකොට එක එක නගරෙ වෙන වෙනම ටිකෙන් ටික රිකව කරේ ඇයි.. කම්බි එකතැනක කපන්ගිය කුඩ්ඩො සීන්නම් ආයෙ හයිකරා එකටෙරින රටම දෙන්න තිබ්බ.. CEB විකුනන්න ඉස්සෙල්ල Unionඋන්ව චොර කරනව වෙන්න බැරිද එක්කො උන්ට ගේම දෙන්න කලින් උන්ට ජනතා අප්‍රසාදයක් ෆෝම් කරනවා?
    ------ Post added on Dec 10, 2023 at 8:11 AM
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    mekata uththrayk dannwada ? 👇

    question

    apita oka ratama centralized eka system ekak nathuwa palath keeypayakttta ekak wage wath widiyata centralized system keepayak karanna hadanna bayida ?

    e system okkoma eka center ekakin monitor karanwa hadissiye eka palathk down wunoth eyala backup power eka denna, (eyala gawa backup power denna plant thiyenwa)
    naththan eyala monitoring & governing witharyi.

    e e plath wla thiyena plant walin thama current eka e pathi walata denne, samanya awastha waladi

    man kiyana wade karanna puluwan deyakda ?

    aduma gane wena ratawal wala wath koyi wage system ekakda yanne ?

    ayi e ratawala power down ekak wenne naththe awurudu ganakata. kohomada eyala me wage scenarios handle karanne ?

    1977 ජේ ආර් තනියම ගේම ගැහුවෙ - කපටි මොල එකයි
    1989 ප්‍රේමෙ තනියම
    2015 රාජපක්ශ ෆැමිලි ගේමෙන් ගියෙ
    2024 එකෙක් නෙවේ කපටි මොල තුනක් එකට,,, මහින්ද බැසිල් මදිවට රනිලුත් සෙට් එකේ..
    හිතාගන්නත් අමාරුයි මොන ගේමක් ගහයිද මොන ගුලි අබරයිද ජීවිත කියක් චන්දෙට බිලිගනිද මොකා මොකා කොටවයිද 88/89 Rapid Revision එකක්ද 2019 සර්ප්‍රයිස් ඇටැක්ද කොහොමද මුන් කුරුමානම අල්ලන්නෙ කියල.

    ඔය බ්‍රේක් ඩවුන් එක උනේ එක තැනක නම් රටටම එකපාර ලයිට් ගියා කියමු නමුත් ලයිට් දෙනකොට එක එක නගරෙ වෙන වෙනම ටිකෙන් ටික රිකව කරේ ඇයි.. කම්බි එකතැනක කපන්ගිය කුඩ්ඩො සීන්නම් ආයෙ හයිකරා එකටෙරින රටම දෙන්න තිබ්බ.. CEB විකුනන්න ඉස්සෙල්ල Unionඋන්ව චොර කරනව වෙන්න බැරිද එක්කො උන්ට ගේම දෙන්න කලින් උන්ට ජනතා අප්‍රසාදයක් ෆෝම් කරනවා?
    ------ Post added on Dec 10, 2023 at 8:11 AM

    rataka current eka thiya live duwana machine thiyena plant ekakwath ehema current grid maru karannae na ban
    switch ekak on karla light danwa wage.
    ------ Post added on Dec 10, 2023 at 8:17 AM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඊයෙ වෙලා තියෙන්නෙ කුඩ්ඩො වගයක් තඹ වලට ලයිට් වයර් වගයක් කපාගෙන ගිහිල්ලා. ඒකයි කරන්ට් එක තිබිලා නැත්තෙ. ඔය අද උදේ නිව්ස් වලට කිව්වෙ ඒ කුඩ්ඩො ටික අල්ලගත්තා කියල කපාගෙන ගිය වයර් එක්කම.. ඔව්වා ඔච්චර හිතන්න දේවල් නෙමෙයි.

    කුඩ්ඩො එහෙනම් ජාතික ආරක්ෂාව ඉවරකලා 😱
     
    • Haha
    Reactions: Alexb

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,433
    5,134

    Source?