ලංකාවේ ජාතික වාහනය

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    Screenshot_20250101-210240_YouTube.jpg
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    නෑ බන්. 13යන්න ඉන්නෙ, හැබැයි එහෙ එදාට ඇඟිල්ලක් ගහන්න යන්න ඉඩක් නැතිවෙන නිසා එහෙ යන්නෙ නැතුව මුතියංගනේ යන්න සෙට් කලා.
    ආරාමෙ ආන්ටිත් යනවද?
    සිරියාමේ සාරා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ජගත් විතානගෙ බස් එකක් තියේලු පිටිපස්සෙ දොර අයින් කරලා එතනටත් සීට් පේලියක් ගහලා මොඩිෆයි කරපු. එකයි විස්සක් ඉල්ලනව බන්ඩාරවෙල යන්න. නෝමල් බස් එකක් ඉල්ලන්නෙ 70-80 අතරෙ.

    අනික මොඩිෆයි කරපු බස් එකක් පාරට දාන්නත් වැඩිපුර ලක්ශ පහක් දීලා පර්මිට් එකක් ගන්න ඕනලු.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    පූටින් අන්කල්ට වැරදිලා හරි බට්න් එකක් එබිලා ට්‍රැක්ලන්තෙ පැත්තට නූක් එකක් එවන්න තියෙනවා නම් කොච්චර වටිනව ද කියලා හිතෙන්නෙ මේවා දකිද්දි තමයි. :dull:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    හපෝ... ඉස්කෝල වල ගුරු මෝඩයොත් මැදිහත් වෙලා, නිල වශයෙන් බස් පිස්සො ෆෝම් කරනව කියන්නෙනං, ඛේදනීය තත්වයක්...
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,011
    1
    15,790
    113
    ජගත් විතානගෙ බස් එකක් තියේලු පිටිපස්සෙ දොර අයින් කරලා එතනටත් සීට් පේලියක් ගහලා මොඩිෆයි කරපු. එකයි විස්සක් ඉල්ලනව බන්ඩාරවෙල යන්න. නෝමල් බස් එකක් ඉල්ලන්නෙ 70-80 අතරෙ.

    අනික මොඩිෆයි කරපු බස් එකක් පාරට දාන්නත් වැඩිපුර ලක්ශ පහක් දීලා පර්මිට් එකක් ගන්න ඕනලු.
    අඩො, හදිසියකදි එතකොට, එක දොරයියිද තියෙන්නෙ?
     
    • Sad
    Reactions: Heshan Daminda