කුඹල්වෙල වඳින්න යනව වගේ..
Uba giyada eheකුඹල්වෙල වඳින්න යනව වගේ..
නෑ බන්. 13යන්න ඉන්නෙ, හැබැයි එහෙ එදාට ඇඟිල්ලක් ගහන්න යන්න ඉඩක් නැතිවෙන නිසා එහෙ යන්නෙ නැතුව මුතියංගනේ යන්න සෙට් කලා.Uba giyada ehe
ආරාමෙ ආන්ටිත් යනවද?නෑ බන්. 13යන්න ඉන්නෙ, හැබැයි එහෙ එදාට ඇඟිල්ලක් ගහන්න යන්න ඉඩක් නැතිවෙන නිසා එහෙ යන්නෙ නැතුව මුතියංගනේ යන්න සෙට් කලා.

අඩො, හදිසියකදි එතකොට, එක දොරයියිද තියෙන්නෙ?ජගත් විතානගෙ බස් එකක් තියේලු පිටිපස්සෙ දොර අයින් කරලා එතනටත් සීට් පේලියක් ගහලා මොඩිෆයි කරපු. එකයි විස්සක් ඉල්ලනව බන්ඩාරවෙල යන්න. නෝමල් බස් එකක් ඉල්ලන්නෙ 70-80 අතරෙ.
අනික මොඩිෆයි කරපු බස් එකක් පාරට දාන්නත් වැඩිපුර ලක්ශ පහක් දීලා පර්මිට් එකක් ගන්න ඕනලු.