සිරාවට ඒක නම් ඇත්ත ටිකක් හරි ලොකු කරා නම් වටිනවා
දිගට හරහට කලින් පාර උඩින්ම කාපට් එලාගෙන ගියා
කානු නෑ, සුදු ඉරි නෑ මොකුත් නෑ, පාර ටිකක් උස්සල නිසා වහින දවසට සමහර ගෙවල් වලට කෙලින්ම වතුර පිරෙනවා.
කමක් නෑ දැන් පාරක් හරි තියෙනවා නේ, කලින් වලවල් හැමතැනම නේ
සිරාවට 120 නම් එල දැන්, 255 පාර කිසි plan එකක් නැතුව හදිසියේ හදාගෙන හදාගෙන ගියේ
මේ පැත්තෙත් එහෙම තමා හිටපු ගමන් මත්තේගොඩ පැත්තට යනකොට සෙට් වෙන කුබුර නම් අව්රුද්දකට එක පාරක් වගේ කරනවා
ඔව් බන්,ගාමිණී ලොකුගේ ගෙදර,තව උගේ පාරම්පරික ඉඩම් තියෙනවා කියලා ලොකු කරේ නැත්තේ..දැන් 255 යන්න බයයි,වාහන එන්නේ උඩින්..අයින් කරන්නත් ගැට්ටෙන් පල්ලෙහට වැදුනොත් සොරිම වෙනවා..අඩුම ගානේ දෙපැත්ත හැදුවෙත් නැනේ..

අර මත්තේගොඩ prime land ඉඩම විකිනිලාද බන්..හොරණ පාර පැන්න ගමන් තියෙන එක.. PP එකක් 8.75 -22 අතරේ උන් advertise කරේ






