ලංකාවේ ජීවත් වෙන්න සුදුසුම නගරය

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මට නම් අපේ ගම හොඳයි මම ඉපදුණු දවසේ ඉඳලා ඉන්නවා නියඟය ගංවතුර නාය යමි ස්වභාවික විපත් නෑ.internet speed එකත් අවුලක් නෑ,මැරයෝ වගේ උන් නැති නිසා නිස්කලංකව ඉන්න පුළුවන්,හැබැයි foodcity හොඳ school hospital නම් නෑ ඒකත් අවුලක් නෑ galle karapitiya වගේ නගර වලට 15 වගේ ළඟා වෙන්න පුළුවන් නිසා
     

    ampara

    Member
    Feb 13, 2013
    306
    22
    0
    ප්‍රදේශය, පහසුකම්, දේශගුණය කොච්චර හොඳ උනත් වැඩක් නෑ අල්ලපු ගෙදර එකා මහ එපා කරපු එකෙක් නම්.

    etha kathaawa
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    meke godau un thamange area eka gana hoda kiyala dala misak hoda area eka nemai..:):):):)

    තමන් ඉන්න සහ ඉඳලා තියෙන area(s) ඇරෙන්න වෙන areas ගැන හරි විස්තරයක් කියන්න බැහැනේ ඉතින් හරියටම ඒ area එක ගැන දන්නේ නැතුව :)
     

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    තමන් ඉන්න සහ ඉඳලා තියෙන area(s) ඇරෙන්න වෙන areas ගැන හරි විස්තරයක් කියන්න බැහැනේ ඉතින් හරියටම ඒ area එක ගැන දන්නේ නැතුව :)

    ow eka nisa meka sarthaka naha...api gihin balannama ona oya kiyana pathi..mama nam kiyanne colombo town eke indan 25 miles rauma athule thiyana onama town ekak hodai jiwath wenna..udin jaela,kandana,yatin panadura wenakan shape..nittambuwa,kadawatha,kiribathgoda,piliyandala,kottawa,homagama, area thama ithin pahasukam wadi..
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,422
    1,547
    113
    තොපි වගේ පොන්නයො රෙද්ද උස්ස ගත්තේ නැත්තම් නැව් දකිද්දි සුද්දා විදියි ගල මේන් කියලා. පාන්ඩු මූදුබඩ පකයලා තම කන්ද උඩරට කැවේ.
    :lol::lol:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    වායු දුෂණය වැඩිම නුවර. කඳු නාය යනවා. ගෙවල් කොච්චර හොඳට හැදුවත් සමහර වෙලාවට ගෙට වාහන ගන්ඩ බෑ බෑවුම හින්දා. පොල් හොයන්ඩ නෑ සමහර කාල වලට. එහෙ උන්ගේ ටිකක් ලොකුකම. උඹව ගණන් ගන්නේ නෑ ගියොත් ගාල්ලේ හින්දා..:D


    ahema ne do, uba waren apita galle name kohe unath bokka hoda nam eka geta gannava