රස්නේ නැද්ද?
කොලබ විදුලි පංකාවක් නැතුව ඉන්න පුලුවන්ද. අනුරපුරේ ගස්, සුළග නිසා රස්නය දැනේනේ අඩුවෙන් කොලබට වඩා. කොලබ නිවැරදි නගරසන්වර්දන සල්මක් නැති නිසා ස්බවික සුලන් ඇහිරිලා තියෙන්නේ.
අනුරපුරේ පාසල් එක පැත්තක, බැංකු එක පැත්තක, රජයේ පරිපාලන ආයතන එක පැත්තක. මිනිසුන්ගේ ගෙවල් 1,2,3 පියවරවල් වල. ඉඩම් නියම විදියට කට්ටි කරලා තියනවා. පාරවල් හරි කෙලින්, පාර දෙපස වාහන නැවැත්වීමට ඉඩකඩ. හොද නගර සැලසුමක් තියනවා
කොළඹත් ෆෑන් එකක් නැතුව ඉන්න අමාරුයි තමා.
නමුත් පහසුකම් අඩු නගරයක ෆෑන් එකක් දාගෙන ඉන්නවට වඩා හොඳ නැද්ද පහසුකම් තියෙන නගරයක ෆෑන් එකක් දාගෙන ඉන්න එක.

කොළඹත් ෆෑන් එකක් නැතුව ඉන්න අමාරුයි තමා.
නමුත් පහසුකම් අඩු නගරයක ෆෑන් එකක් දාගෙන ඉන්නවට වඩා හොඳ නැද්ද පහසුකම් තියෙන නගරයක ෆෑන් එකක් දාගෙන ඉන්න එක.
මොකක්ද උබ කියන අමුතු පහසු කම කොලබ තියෙන.
මම ඔය නගර තුනේම (කොලබ, මාතර, අනුරාදපුර) ජිවත් වෙලා තියනව ජිවත් වෙනවා
මොකක්ද උබ කියන අමුතු පහසු කම කොලබ තියෙන.
මම ඔය නගර තුනේම (කොලබ, මාතර, අනුරාදපුර) ජිවත් වෙලා තියනව ජිවත් වෙනවා
ලොකුම පහසුව තමයි රැකියා ස්ථාන වැඩියෙන්ම තියෙන්නේ කොළඹ වීම.යන්න එන්න පහසුයි කොළඹ හෝ ඒ අවට හිටියොත්.
හොඳ පාසල්
බැංකු කටයුතු
වැඩියෙන්ම රජයේ ආයතන තියෙන්නේ කොළඹ.
හොඳම රෝහල් තියෙන්නේ කොළඹ
රටේ ඕනිම ස්ථානයකට යන්න ප්රවාහන පහසුකම්
ඕනිම බඩුවක් මිලදී ගත හැකි ස්ථාන.
ඔය ඔක්කොම මේ නගර දෙකේත් තියනව. අදාල රාජ්ජ ආයතනත් තියවා එදිනෙදා ජිවිතයර අවශ්ෂ
රැකියා?
දවසගානේ උදේටයි හවසටයි ට්රැවල් කරනකොට තියෙන මහන්සිය?කාලය?

Kotte thama bun hoda..oona deyak tiyenwa...madiwela hariye wage hodai,,nettum thalahena wage,,,