ලංකාවේ ටුක් ටුක් ජාත්‍යන්තරේට යන හැටි!

DVBST

Banned
Apr 25, 2015
199
19
0
සමහර රටවල ට්‍රැවල් වොර්නින් වලත් තියනවා ඉන්දියා ශ්‍රී ලන්කා ටුක් ටුක් වලට නගින්න කලින් ෆෙයාර් එක කතා කරලා නගින්න කියලා. මේ යක්කු වවගේන කනවා. ගොඩක්ම මම දැකලා තියනවා කැන්ඩි රේල්වේ ස්ටේශන් එක ගාව ඉන්න උන් කොච්චියේ එන බැක්පැකර්ලාගෙන් ඔක කරනවා. ගොඩක් ඒ වගේ ටුවරිස්ට්ලා තමා බ්ලොඩ් ඉන්ටනෙට් රිවීව් දාන්නේ. කම්පනි ටුවරිස්ට්පැකේජ් බුක් කරන උන් ඉන්ටනෙට් රිවීව් දෙන්නේ නැ. ඒ නිසා මේ වගේ සීන් වැඩිපුර වයිරල් වෙනවා
 

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Sudda monawa unath hod ban.. aru kiyana eka therenawane uta kohoma hari... :lol::lol: okama lankawe ekekta kiwwa nam balaganna tibba :P:P