ලංකාවේ ඩියුටි ෆ්රී එකේ electronics මිල ගණන්
ලංකාවේ ඩියුටි ෆ්රී එකේ cell phone මිල ගණන් දැනගන්න විදිහක් නැද්ද? online පෙන්නන්නේ singer / abance විතරයි. kitchen / home appliances ටිකකුත් ගණන් බලාගන්න ඕන. කව්රුහරි ඉන්නවද ඊයේ පෙරේද ඩියුටි ෆ්රී එක පැත්තේ ගොඩඋන සහෝදරවරු. පිටරටවල ඉන්න හැමෝටම වැදගත්වෙයි බඩුවල ගණන් දැනගන්න එක. සමහර බඩු පිටරටවලින් එවන එක පාඩුයි නැව් ගාස්තු ක්ලියරින් ගාස්තු තීරු බදු එකතු උනාම.

Last edited: