ලංකාවේ ඩියුටි ෆ්‍රී එකේ electronics මිල ගණන්

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලංකාවේ ඩියුටි ෆ්‍රී එකේ electronics මිල ගණන්

    ලංකාවේ ඩියුටි ෆ්‍රී එකේ cell phone මිල ගණන් දැනගන්න විදිහක් නැද්ද? online පෙන්නන්නේ singer / abance විතරයි. kitchen / home appliances ටිකකුත් ගණන් බලාගන්න ඕන. කව්රුහරි ඉන්නවද ඊයේ පෙරේද ඩියුටි ෆ්‍රී එක පැත්තේ ගොඩඋන සහෝදරවරු. පිටරටවල ඉන්න හැමෝටම වැදගත්වෙයි බඩුවල ගණන් දැනගන්න එක. සමහර බඩු පිටරටවලින් එවන එක පාඩුයි නැව් ගාස්තු ක්ලියරින් ගාස්තු තීරු බදු එකතු උනාම.
     
    Last edited:

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    39
    Colombo
    Phone nam wadiya dakala na machan..but home ewa nam thiyenawa...singar ubge nam badu kalin mail ekak dala wena karanna ona..e unata un kawadawath ewa genalla thianne na...mama gaththa washing machine ekak..dolar 190.eliye gaana 57000 machan...
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රිප්ලයි දාපු හැමෝටම ස්තුතියි.:love::love::love: වෙන කව්රුත් නැද්ද ඩියුටි ෆ්‍රී බඩු ගත්තු උදවිය . එළකිරි සහෝදරවරු නැද්ද එයාර් පොර්ට් එකේ වැඩකරන උදවිය.