ලංකාවේ ඩියුටි ෆ්‍රී

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    ලංකාවේ ඩියුටි ෆ්‍රී

    මචාහං අපිට කොච්චර බෝතල් ප්‍රමාණයක් ලංකාවේ ඩියුටි ෆ්‍රී එකෙන් ගන්න පුලුවන්ද? සිගරට් කාර්ටූන් කීයක් ගන්න පුලුවන්ද මචන්.....ලංකාවට එන්නාව කියන එක ලේසි නැ බන් එන්නේ නැතිව ඉන්නවා නම් හොදයි කියල හිතෙනවා
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    උබ ගේන බෝතල් එලියට ගෙනියන්න බෑ කිව්වොත් උන්ට බර දෙන්න එපා.. එතනම කුණු බාස්කට් එකකට හලපන්. ගෙනියන්නනේ බැරි කියල... නැත්තම් ඕකුන් ඔය ගෙන බෝතල් එළියේ විකුනනවා රුපියල 4000ට විතර.