ලංකාවේ ඩීසල් ගැන ඇත්ත දන්නවාද..?

vikee

Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    මෙහිදී විශේෂයෙන්ම කිව යුතු කරුණක් ඇත...
    මෙම Cetane අගය වැදගත් වන තවත් අවස්ථාවක් නම් වාහනයේ ත්වරණය සිදු කරන අවස්ථාවලදීය...
    උදාහරණයක් ලෙස මට පැහැදිලි ලෙසම කිව හැකි දෙයක් ඇත...
    Micro Kyron රථ හෝ එහි අනෙකුත් මාදිලි ගැන සලකා බැලීම මෙහිදී කල යුතුම දෙයකි..
    Micro Kyron රථයකට සාමාන්‍ය ඩීසල් යොදා එය දාවනය කර බලන්න..
    ඉන්පසු සුපෙර් ඩීසල් යොදා දාවනය කරන්න...
    ඔබටම ඉතා විශාල වෙනසක් ඇත දැකීමට පුළුවන...
    සාමාන්‍ය ඩීසල් දැමු විට වාහනය බෑ කියමින් අදින ගතියක් ඇති අතර සුපර් ඩීසල් දැමු පසු ඉතා හොඳින් ත්වරණය වෙය්..
    ලංකාවේ මෙම ඩීසල් වර්ග අතර වෙනසද වැඩිය...
    Cetane අගයේ වෙනස ක් පමණ වෙය්...
    එමනිසා මෙහිදී එන්ජිමටද විශාල වෙනසක් වෙය්..
    Common rail එන්ජින් වල බොහෝ විට නියම කල අගය වන්නේ සුපෙර් ඩීසල් අගයය්...
    නමුත් එසේ තිබියදී සාමාන්‍ය ඩීසල් ගැසීමට තරම් අප මෝඩද...?
    මෙයට කදිම නිදසුනක් ලෙස අලුත් නිසාන් X-trail රථය දැක්විය හැක...
    එහි ඩීසල් මාදිලිය AMW මෙරටට ගෙන්වන්නේ නැත...
    කිමද යත් ඒවාට අවශ්‍ය වන්නේ Clean Diesel නිසාවෙනි...
    එය තබා එයට සම කල හැකි යමක්වත් අප ළඟ නැත...
    Euro III Standard පමණක් IOC වෙතින් ලබා ගත හැක...
    නමුත් රටාවල් බොහොමයක දැන් යොදා ගන්නේ Euro IV වර්ගයය්...
    අවසන් ලෙස කීමට ඇත්තේ 2007 වර්ෂයෙන් පසුව වගේ නිපදවූ බොහොමයක් වාහන වලට මෙම ගැටලුව ඇති බැවින් සුපර් ඩීසල් ගසා විශාල වියදමක් නැති කරගන්න....
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    වටිනා කරුනු ඇත බොහො දෙන නොම දන්...............................න
    මෙවගේ වටින බොහො දේ තව තව දෙන්..................................න
    අක්කට තියෙන්නේ කවි පමණයි ඔන්......................................න
    රෙපුත් එක්ක කවි මුතු වැල් පිලිගන්........................................න
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ඔහොම case එකක් ගැන දැනගෙන හිටියෙම නෑ මචන්. :no:

    ස්තුතියි මචෝ දැනුවත් කළාට. :yes: