ලංකාවේ ඩීසල් ගැන ඇත්ත දන්නවාද..?

rohana1985

Active member
  • Mar 22, 2007
    554
    24
    28
    අපි යූස් කරන්නෙ. Hyundai SantaFe 2012 model එක. ඒකෙ නම් Fuel hole එක උඩ glass එකේ කෙලින්ම sticker එකක් ගහල තියනව Use super diesel only කියල. දැන් 45000Km දුවල. ගත්ත දා ඉඳං ගහන්නෙ සුපර් ඩීසල්. හොඳ ගානක් යනව ඒ නිසා. හැබැයි ඉතිං මාරම pickup එකක් තියෙන්නෙ. Manual නිසා 11ක් විතර traffic එකේ diesel කරනව.

    මේ දවස්වල හැබැයි news එකක් යනව Super diesel එකේ quality එක වැඩි කරල ඒ ගානටම දෙන කතාවක්. Sulphur %එක අඩු කරන කතාවක් තමයි.

    http://www.ft.lk/2014/08/23/low-sulphur-super-diesel-introduced/
    http://www.dailynews.lk/?q=local/lanka-super-diesel-four-star-enters-lankan-market-today

    ඔය ලින්ක් එකේ කියන විදිහට Super Diesel එකේ සල්ෆර් 500ppm. අලුත් Super Diesel Four Star එකේ සල්ෆර් 10ppm. කතාව ඇත්තනම් සෑහෙන්න හොඳවෙන්න ඕන same price වලටම දෙන නිසා.

     
    Last edited:

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    ලංකාවේ තරම් වාහන පිළිබඳ අතාර්කික ආකල්ප දරණ මිනිසුන් සිටින රටක් ලොව කොතැනකවත් තිබේදැයි සැක සහිතය................

    සමහර රටවල පෙට්‍රල් මිල අඩු බවක්ද දැකිය හැක...........

    :yes::yes::yes: රේප් + මචන්
     

    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    oya prashne kia valata vitharak nemei toyota hiace, toyota prado, montero, okoma D4D engines valatath tiyena prashnayak. Me d4d engine valin 100000k vath duvana amarui normal eka gahuvoth.