rep+ good post
R rohana1985 Active member Mar 22, 2007 554 24 28 Aug 23, 2014 #145 අපි යූස් කරන්නෙ. Hyundai SantaFe 2012 model එක. ඒකෙ නම් Fuel hole එක උඩ glass එකේ කෙලින්ම sticker එකක් ගහල තියනව Use super diesel only කියල. දැන් 45000Km දුවල. ගත්ත දා ඉඳං ගහන්නෙ සුපර් ඩීසල්. හොඳ ගානක් යනව ඒ නිසා. හැබැයි ඉතිං මාරම pickup එකක් තියෙන්නෙ. Manual නිසා 11ක් විතර traffic එකේ diesel කරනව. මේ දවස්වල හැබැයි news එකක් යනව Super diesel එකේ quality එක වැඩි කරල ඒ ගානටම දෙන කතාවක්. Sulphur %එක අඩු කරන කතාවක් තමයි. http://www.ft.lk/2014/08/23/low-sulphur-super-diesel-introduced/ http://www.dailynews.lk/?q=local/lanka-super-diesel-four-star-enters-lankan-market-today ඔය ලින්ක් එකේ කියන විදිහට Super Diesel එකේ සල්ෆර් 500ppm. අලුත් Super Diesel Four Star එකේ සල්ෆර් 10ppm. කතාව ඇත්තනම් සෑහෙන්න හොඳවෙන්න ඕන same price වලටම දෙන නිසා. Last edited: Aug 23, 2014
අපි යූස් කරන්නෙ. Hyundai SantaFe 2012 model එක. ඒකෙ නම් Fuel hole එක උඩ glass එකේ කෙලින්ම sticker එකක් ගහල තියනව Use super diesel only කියල. දැන් 45000Km දුවල. ගත්ත දා ඉඳං ගහන්නෙ සුපර් ඩීසල්. හොඳ ගානක් යනව ඒ නිසා. හැබැයි ඉතිං මාරම pickup එකක් තියෙන්නෙ. Manual නිසා 11ක් විතර traffic එකේ diesel කරනව. මේ දවස්වල හැබැයි news එකක් යනව Super diesel එකේ quality එක වැඩි කරල ඒ ගානටම දෙන කතාවක්. Sulphur %එක අඩු කරන කතාවක් තමයි. http://www.ft.lk/2014/08/23/low-sulphur-super-diesel-introduced/ http://www.dailynews.lk/?q=local/lanka-super-diesel-four-star-enters-lankan-market-today ඔය ලින්ක් එකේ කියන විදිහට Super Diesel එකේ සල්ෆර් 500ppm. අලුත් Super Diesel Four Star එකේ සල්ෆර් 10ppm. කතාව ඇත්තනම් සෑහෙන්න හොඳවෙන්න ඕන same price වලටම දෙන නිසා.
ishwick Member Aug 1, 2012 1,555 219 0 Aug 23, 2014 #146 yasas bandara said: ලංකාවේ තරම් වාහන පිළිබඳ අතාර්කික ආකල්ප දරණ මිනිසුන් සිටින රටක් ලොව කොතැනකවත් තිබේදැයි සැක සහිතය................ සමහර රටවල පෙට්රල් මිල අඩු බවක්ද දැකිය හැක........... Click to expand... රේප් + මචන්
yasas bandara said: ලංකාවේ තරම් වාහන පිළිබඳ අතාර්කික ආකල්ප දරණ මිනිසුන් සිටින රටක් ලොව කොතැනකවත් තිබේදැයි සැක සහිතය................ සමහර රටවල පෙට්රල් මිල අඩු බවක්ද දැකිය හැක........... Click to expand... රේප් + මචන්
palamu Well-known member Nov 11, 2012 1,821 111 63 Aug 23, 2014 #147 thama wahana nam na et ela wadak...
pavithra_uk Well-known member Oct 6, 2009 53,552 22,245 113 Gotland Apr 12, 2015 #152 dan super diesel - 110 92patrol - 117 Last edited: Apr 12, 2015
hariuda Well-known member Oct 11, 2012 1,498 2,259 113 Colombo Apr 26, 2015 #154 machan, lanka super diesel walai ioc extra mile walai wenasa mokakda??
dhananjaya2007 Active member Feb 15, 2008 421 82 28 Apr 27, 2015 #157 oya prashne kia valata vitharak nemei toyota hiace, toyota prado, montero, okoma D4D engines valatath tiyena prashnayak. Me d4d engine valin 100000k vath duvana amarui normal eka gahuvoth.
oya prashne kia valata vitharak nemei toyota hiace, toyota prado, montero, okoma D4D engines valatath tiyena prashnayak. Me d4d engine valin 100000k vath duvana amarui normal eka gahuvoth.
EK KILLER Well-known member Apr 2, 2013 13,010 1 1,908 113 Underworld Apr 27, 2015 #159 Good Post Machan 5+