ලංකාවේ ණය ගේවුවේ ගෝඨාභය රාජපක්ෂ විතරයි

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,226
    9,124
    113
    පහුගිය අවුරුදු වල Economic Data දැන් හරියටම Release වෙලා තියෙනවා
    මේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ සමස්ථ විදේශ ණය ණය ප්‍රමාණය
    2019 අග ඉඳන් කැපී පෙන ලෙස ලංකාවේ සමස්ත විදේශ ණය ප්‍රමාණය අඩු වෙනවා
    මේ විදියටම ණය ගෙවාගෙන ගියා නම් තව අවුරුදු 5 කින් ලංකාවේ ණය සෑහෙන ගෙවලා ඉවර කරන්න පුළුවන්


    කොහොම හරි ලංකාවේ ණය ගෙවපු මිනිහා පන්නා ගත්තා
    මේ වගේ මෝඩ මිනිස්සු ඉන්න රටක් දියුණු වෙයි ද බං 🤣🤣


    මේ ඔක්කොම කරේ Covid වලට අවුරුදු 2 ක් රට වහලා තියාගෙන කියලා අමතක කරන්න එපා
    20230209-213517.jpg
    skeleton-meme.gif