කාලයකට කලින් 80 දශකයේ ගීත ගයන්න ආපු එක්තරා ගායකයෙක් කිව්වා,ඉංග්‍රීසි සින්දු වල අර් ථයක් නැ සිංහල ගීත වල වගේ කියලා...ඔහු තමයි සුලඟේ ලෙලේනා කියන ගීතය ගයන්නෙ,මේ කියන ගායකයා මම දන්න විදියට පෞද්ගලික පාසැලකුත් කරගන යනවා ඉංග්‍රීසි මාධ්‍යන් උගන්වන...ඔක මට මතක් උනේ මුතුගල ගුරුතුමාගේ මේ පහත විඩියෝ එක දැක්කාම...බලන්න මේ ගුරාලා සහ සමහරක් අය කියන මොඩ කතා වල තරම...මුතුගල මහත්තයා කියනවා බටහිර චිත්‍රපටි වල වැදගත් දෙයක් නැල්ලු
....
අපේ මිනිස්සු තවත් මොට වෙලා ගොන් තඩියෝ වෙන එක මෙකෙන් වෙන්නෙ,තව තව කොටු රාමු වලට හිර වෙලා නැත්තටම නැති වෙලා යනවා....
දන්නෙ නැත්තන් කතා කරන්නෙ නැතුව නිකන් ඉන්න ඔනේ....
LINK
ලංකාව තරම් වෙන ලෝකයේ රටක් නැ කියන කතාවට නම් Prof.වල්පොල රාහුළ හාමුදුරුවෝ හොඳට දවසක් කිව්වා,ඔන්න මම දාල තියනවා Time Stamp,පහල විඩියෝ එක බලන්න...
බලන්න මේ ගීත වල තියන සුරම්‍ය ගතිය...................
....අපේ මිනිස්සු තවත් මොට වෙලා ගොන් තඩියෝ වෙන එක මෙකෙන් වෙන්නෙ,තව තව කොටු රාමු වලට හිර වෙලා නැත්තටම නැති වෙලා යනවා....
දන්නෙ නැත්තන් කතා කරන්නෙ නැතුව නිකන් ඉන්න ඔනේ....
LINK
ලංකාව තරම් වෙන ලෝකයේ රටක් නැ කියන කතාවට නම් Prof.වල්පොල රාහුළ හාමුදුරුවෝ හොඳට දවසක් කිව්වා,ඔන්න මම දාල තියනවා Time Stamp,පහල විඩියෝ එක බලන්න...
බලන්න මේ ගීත වල තියන සුරම්‍ය ගතිය...................

Judy Garland ගෙ එහෙම.