ලංකාවේ තරම...

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    කාලයකට කලින් 80 දශකයේ ගීත ගයන්න ආපු එක්තරා ගායකයෙක් කිව්වා,ඉංග්‍රීසි සින්දු වල අර් ථයක් නැ සිංහල ගීත වල වගේ කියලා...ඔහු තමයි සුලඟේ ලෙලේනා කියන ගීතය ගයන්නෙ,මේ කියන ගායකයා මම දන්න විදියට පෞද්ගලික පාසැලකුත් කරගන යනවා ඉංග්‍රීසි මාධ්‍යන් උගන්වන...ඔක මට මතක් උනේ මුතුගල ගුරුතුමාගේ මේ පහත විඩියෝ එක දැක්කාම...බලන්න මේ ගුරාලා සහ සමහරක් අය කියන මොඩ කතා වල තරම...මුතුගල මහත්තයා කියනවා බටහිර චිත්‍රපටි වල වැදගත් දෙයක් නැල්ලු :dull: :nerd:....

    අපේ මිනිස්සු තවත් මොට වෙලා ගොන් තඩියෝ වෙන එක මෙකෙන් වෙන්නෙ,තව තව කො‍ටු රාමු වලට හිර වෙලා නැත්තටම නැති වෙලා යනවා....

    දන්නෙ නැත්තන් කතා කරන්නෙ නැතුව නිකන් ඉන්න ඔනේ....

    5CM4tfV.jpg

    LINK

    ලංකාව තරම් වෙන ලෝකයේ රටක් නැ කියන කතාවට නම් Prof.වල්පොල රාහුළ හාමුදුරුවෝ හොඳට දවසක් කිව්වා,ඔන්න මම දාල තියනවා Time Stamp,පහල විඩියෝ එක බලන්න...

    බලන්න මේ ගීත වල තියන සුරම්‍ය ගතිය...................

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    60/70 පැනපු 95% හිතන් ඉන්නේ මේ රට තරම් වෙන රටක් නෑ කියල.

    ඒ උනාට වෙන රටවල ඇවිදපු , ඇත විඳලා තියන උන් දන්නවා ලංකාවේ තරම් හොරු, බොරු කාරයෝ , ප්‍රතිපත්තියක් නැති මිනිස්සු , වෙන කොහෙවත් නෑ කියල.

    සම්පත් / කලාව / තාක්ෂනය etc etc.......අතින් උන් ඒ දේම තමයි. සැහෙන පහල මට්ටමක ඉන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,161
    166,272
    113
    එකමත් එක රටක
    අපෝ ලංකාවේ උන් ගැන නම් කියල වැඩක් නෑ . උන් හිතං ඉන්නේ ලංකාවේ තියන දේවල් වලින් උන් විශ්වාස කරන මිමි වලින් ලෝකෙම මනිනවා කියලා.. ඔය තියෙන්නෙත් ඒ වගේ එකක් තමයි.
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    60/70 පැනපු 95% හිතන් ඉන්නේ මේ රට තරම් වෙන රටක් නෑ කියල.

    ඒ උනාට වෙන රටවල ඇවිදපු , ඇත විඳලා තියන උන් දන්නවා ලංකාවේ තරම් හොරු, බොරු කාරයෝ , ප්‍රතිපත්තියක් නැති මිනිස්සු , වෙන කොහෙවත් නෑ කියල.

    සම්පත් / කලාව / තාක්ෂනය etc etc.......අතින් උන් ඒ දේම තමයි. සැහෙන පහල මට්ටමක ඉන්නේ
    මේ රටේ තරම් දේශපාලකයන්ට වහල්කන් කරන පුක දෙන එවුනුත් වෙන කිසිම රටක නෑ
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මුතුගල ගෙ සම්පූරන වීඩියෝ එක බැලුවද ?? ඔය එඩිට් කරපු කෑලි බලල තීරනය කරන්න බෑ නේද ?
    aparade uge sampurna video ekak balanna yana time eka

    60/70 පැනපු 95% හිතන් ඉන්නේ මේ රට තරම් වෙන රටක් නෑ කියල.

    ඒ උනාට වෙන රටවල ඇවිදපු , ඇත විඳලා තියන උන් දන්නවා ලංකාවේ තරම් හොරු, බොරු කාරයෝ , ප්‍රතිපත්තියක් නැති මිනිස්සු , වෙන කොහෙවත් නෑ කියල.

    සම්පත් / කලාව / තාක්ෂනය etc etc.......අතින් උන් ඒ දේම තමයි. සැහෙන පහල මට්ටමක ඉන්නේ
    na wena ratawal wala awrudu ganak jeewath wechcha samahara naaki wesige puthalath innawa thama hadila na දූපත් මානසිකත්වයෙන් ඉන්නේ
    ------ Post added on Jan 24, 2023 at 10:49 AM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    60/70 පැනපු 95% හිතන් ඉන්නේ මේ රට තරම් වෙන රටක් නෑ කියල.

    ඒ උනාට වෙන රටවල ඇවිදපු , ඇත විඳලා තියන උන් දන්නවා ලංකාවේ තරම් හොරු, බොරු කාරයෝ , ප්‍රතිපත්තියක් නැති මිනිස්සු , වෙන කොහෙවත් නෑ කියල.

    සම්පත් / කලාව / තාක්ෂනය etc etc.......අතින් උන් ඒ දේම තමයි. සැහෙන පහල මට්ටමක ඉන්නේ
    කොච්චර ඇවිද්දත් වැඩක් නෑ. ලංකාවෙ සක්කිලි දෙමව්පියන්ට දාව ඉපදුනානං සක්කිලි ගති නැති වෙන්නෑ. ඔස්ට්‍රේලියාවෙ ඉඳන් පල් හොරු රැලකට පුක දෙන හරක් තාම ඉන්නවා :lol: