ලංකාවේ තරම...

vishwadt

Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    මානසිකව තම අරමුණක් ජය ගන්න බැරුව හීන මානයක ඉන්න ගොඩක් අය තමන්ට වඩා අඩු උගත්කමක් තියෙන සමාජයක හෝ යම් කිසි හේතුවක් උඩ තමන්ට සමාජය ගවුරව කරන තැනක ඉන්න විට. සාමාන්‍යයෙන් තමන් පණ්ඩිතයා වෙන්න යනවා.

    ටියුෂන් කරලා මාසෙකට මිලියන ගණනින් මුදල් අතගාන බහුතරයක් ටියුෂන් වලට වැටුණේ ඔවුනගේ අරමුණ බිඳවැටීම නිසා. දොස්තර සිහිනය ගන්න බැරුව ටියුෂන් කරන අය සහ ඉංජිනේරු සිහිනයට යන්න බැරිව ටියුෂන් කරන අයගේ මේ තත්ත්වය තියෙනවා. හොඳට බැලුවොත් ටියුෂන් කරන ඉංජිනේරුවෝ මෙහෙම වනවා අඩුයි.

    හොඳට බැලුවොත් ඔය බයෝ ගුරු දෙපළ කියන කතාවක් තමයි ඉස්පිරිතාල වලට ගියාම ගොඩක් එයාලගේ ගෝලයෝ ඉන්න කතාව. එතනින් පිටවන්නේ තම හීන මානය. බයො ගුරුවරයෙක් ඒ කතාව කියන්න අවශ්‍ය නැහැ.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඔතන තියෙන්නේ උගේ වැරැද්දක් නෙමෙයි බන්... උන්ව උඩ අත්තේ තියන උන් තමයි වැරදි. ඔය යකා කොහොම කිව්වත් බන් මේ ලන්කාවේ වෙඩිමකට ගියත් පරන සින්දුවක් දෙකක් හරි යනවා නේ... මොකෝ ඌ ඒවා අහන්නේ නැතුව ඉන්නවද??

    පරණ සින්දු වල තියෙන ගතිය දෙයියෙක් ඇරියාම වත් ගන්න බෑ බන්... මූට පිස්සු.. :yes:
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මිනිහ කියන එකෙ යම් ඇත්තක් නතිවමත් නෙමෙ
    ගොඩක් ෆිල්ම්ස් හෙන චොර මෑතක ආපුවා.
    අපි උනත් පොඩි කාලෙ බැලුවෙම ඇක්ෂන් ෆිල්ම්ස් නෙ ?
    ක්‍රිස්ටොපර් නොලාන් වගෙ අය සහ තව කිහිප දෙනෙක් හැරුණු කොට ගොඩක් වෙලාවට ෆිල්ම්ස් හෙනම චොර.
    පල පොන්ස්. තෝ ඔහේ තෝරන්නේ නැතිව බ්ලානව ඇති
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඕක මචන් සාහිත්‍ය/කලා නිර්මාන එහෙම කල්චර් එකත් එක්ක එන දෙයක්, තමන්ගෙ කල්චර් එකේම නිර්මාණ ඒ කල්චර් එකේ අයට ෆීල් වෙනවා හොඳට. ඒක නිසා අපිට ඇමරිකින් උන්ගෙ romance එහෙම නිකන් අටිෆිශල් කොයි වෙලෙත් සෙස් ම තමයි මොන මගුලක්ද කියලා හිතෙනවා, ඇමරිකන් උන්ට අපේ romance මේ මොන childish නාඩගමක්ද කියලා හිතෙනවා ඇති, අපේ රෝමැන්ටික් ඩයලොග් එහෙම උන්ට හෙන cringe වගේද දන්නෙත් නැහැ

    තව සිරා උදාහරනයක් දෙන්නං, ඔය english joke ගොඩක් ඒවට අපිට හිනා යන්නෙ නැහැනේ, ඒ වගේ තමයි
    Example,
    What is the best thing about the Switzerland
    I don't know, but the flag is a big plus
    කියන දේ හොඳට තේරෙනවා, මේක literal අයිඩියා එකෙන් නෙමෙයි කියන්නෙ කියලත් දන්නවා ඒත් මේකට අපිට හිනා යන්නෙ නැහැනෙ, ඒ වගේ තමයි. අනෙක් කලා නිර්මාණත්.

    අපේ කල්චර් එකට ලඟින් යන ඒව හොඳයි සුපිරියි වගේ අපිට පේනවා, මේක කාගෙ කාගෙත් කල්වර් එකට සාපේකශයි


    සාපෙක්ෂයි තමා ඉතින් ඕකෙ අමුතුවෙන් තේරුම් ගන්ඩ දෙයක් තියෙනවැයි. එතනින් එහාට වෙනස් කම් තියෙනව. අපේ භාෂාවල පද්‍ය වලට සුදුසු මෝෆොලොජියක් තියෙනව ඒක ඔබ්ජෙක්ටිව්.

    මට හිනා ගියා අර කොඩියෙ විහිලුවට. ඉංග්‍රීසි ජෝක් වලටත් හිනා යනව. හිනා යන නොයන එක සෙන්ස් ඔෆ් හියුමර් එක සහ කල්චරල් කාරණා ගැන දැනීම වගේ ඒව උඩ වෙනස් වෙනව නමුත් ඊට වඩා නිශ්චිතව කරුණක් වෙන්නෙ විහිලු ට්‍රාන්ස්ලිටරේෂන් වලදි සර්වයිව් නොවෙන එක. මොකද භාෂාවල් වල යුනික් ශක්‍යතා තියෙනව ඒක තමා මන් කිව්වෙ.
     
    Last edited:

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    සහතික ඇත්ත. එදා ඉදන් කිවුවේ ලෝකෙන් හොදම තාක්ෂනය, කෑම , බීම, වෙදකම, රසාස්වාදය ආදී හැම දේම හොදම අපේ කියන දේ. ඔලුවට දම්මේම මේ අදහස. අන්තිමට ලෝකෙට විවුර්ත උනාම තේරුණා අපි ඉන්න තැන.
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    සින්දු ගැන කතාවට නම් යම් දුරකට එකඟ වෙනව. ඉන්දු ආර්‍ය භාෂා වල හැටියක් නිසාද මන්ද අපිට මනෝමූලික දේවල් ගැන ලස්සනට ලියන්න පුලුවන් පද්‍ය හැටියට. බෙන්ගෝල් සාහිත්‍යය එහෙම බලන්න, ඒ නිසා වෙන්න ඇති සිංහල වලටත් ඒක ඉන්හෙරිට් වෙලා තියෙනව.

    මම කම්පෙයා කලේ ඉංග්‍රීසි එක්ක විතරයි. ආදරේ වගේ මාතෘකා වලට එද්දි ඉතාලි, ලතින් ඇමරිකානු ලිරික්ස් වලට අලගු තියන්නවත් බෑ අපිට. ගද්‍ය අතින් ඉංග්‍රීසි ගොඩක් ඉදිරියෙන් ඉන්නව.

    මුතුගල ෆිල්ම් ගැන කිව්ව එක අහද්දි මට මතක් උනේ දකුණු ඉන්දියානු, කොරියන් සිනමාවට කෝචෝක් කරන අය. ආට් එන්ජෝයි කරන්නත් තමන්ට ඉස්පාසුවක් තියෙන්න එපැයි. If you don’t know, you don’t know.
    ඉන්දියන් අයට එ අයටම ආවේනික උනු සැහෙන කාලයක් පරණ සංගීත සහ සංගීත සාහිත්‍ය සම්ප්‍රදායක් තියන නිසා පට්ට ෆර් ටයිල් එ අයගේ එ සයිඩ් එකෙන් එ දෙවල් (විශේෂයෙන් බෙංගාලි සහ දෙමළ වගේ) නමුත් එහෙමයි කියලා ඉංග්‍රිසි වලට අඩු තැනක් ලැබෙන්නෙ නැ නේ...අර කිව්වා වගේ සාපේක්ෂයි..කොච්චර නම් අර් ථ පුර් ණ රසයෙන් අඩුවක් නැති ඉංග්‍රීසි ගීත තියනවද....
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලංකාවේ තරම් හොරු, බොරු කාරයෝ , ප්‍රතිපත්තියක් නැති මිනිස්සු , වෙන කොහෙවත් නෑ කියල.

    ehema madamulana set ekata neda uba lejja nathuwa puka digena campaign kare
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,555
    113
    Auckland
    මෝඩ හුත්තිගෙ පුතාලනෙ කවුද ඔය පකයො කියන එවා අහන්නෙ අඩු කුලේ පොන්නයො මිසක්

    තියන තුට්ටු දෙකත් මුන්ට පූජා කරල නිකන් පාසලේ උගන්නන එකම අහන් ඉන්න යනව ගොන් හැත්ත

    ඒ මදිවට තම මෙහෙම ගොන් කතා අහන්නත් වෙනව :lol: