ලංකාවේ තවදුරටත් ඉන්න හොඳ හේතුවක්

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    කිරියනි!

    දැන් ලංකාවෙන් පිටරට යන එක ට්‍රෙන්ඩ් එකක් වෙලානේ තියෙන්නේ! ගොඩක් දෙනෙක් ගියේ නැතත් යන්න තමා අදහස තියෙන්නේ!
    මමත් රට යන අදහසක තමා ඉන්නේ. හැබැයි දැන්ම නෙවෙයි, තව අවුරුද්දකින් දෙකකින් වගේ!
    ඒත් වෙලාවකට හිතෙනවා රට ගිය එක ගැන පස්සේ පසුතැවීමක් ඇති වෙයිද කියල.
    සමහර විට වෙන රටකට ගියත් ලංකාවේ වගේ කතාබහ කරලා සමහර වැඩ කරගන්න බැරි වෙයිනෙ! (ටිපිකල් ගන්කබර සිංහල ජාන තමා මටත් තියෙන්නේ!)
    :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    විශේෂයෙන් දියුණු රටවල සිස්ටම් හරි rigid නේද?

    හරි, දියුණු නැති රටකට ගියත් (මම කැමති option එක මේක!) ඒ රටවල මොන කෙන්ගෙඩිය තියෙනවද කවුද දන්නේ?
    සමහර රටවල තත්වේ පේන්නේ ඒ රටවල් ඇතුළට ගියහමනේ! ඕව ඉන්ටර්නෙට් එකේ කියවෙන්නේ නැහැනේ!
    මම දන්නා මල්ලි කෙනෙක් South Africa ගියහම කිව්වා, ඒ රටවල පාරේ වාහන වලින් මංකොල්ල කන එවුනුත් ඉන්නවා කියල!
    එක වීඩියෝ එකක තිබුන, මෙක්සිකෝ වල පාලු පාරක් දිගේ වාහනයක් එළවන් යද්දී තුවක්කු අරගත්තු කට්ටියක් ඒ වාහනේ නවත්තනවා.
    උන් පස්සේ කියන්නේ උන් drug dealers ලට විරුද්ධව fight කරන අයලු! කවුද බන් ඔය වගේ දෙයක් වුනහම බය නොවෙන්නේ?

    අපිත් ඉතින් ඔය වෙන රටවල කෙල්ලෝ සුපිරියි කිය කිය ත්‍රෙඩ් දානවා තමයි!
    එත් ඉතින් ලංකාවෙයි, අනික් South Asian රටවලයි කෙල්ලෝ දකිද්දී අනික් එවුන්ගේ නැති ලල් එකක් මට තියෙනවා! (මගේ වරදක්ද දන්නේ නැහැ!)
    වෙන රටක local community එකත් එක්ක මුහු වෙන්න කොහොමත් උන්ගේ භාෂාව දැනගන්නම වෙනවනේ!
    කොච්චර ඉංගිරිසි කතා කළත් අපි ආගන්තුකයෝ නම් කොහොමද බන්,
    ඒ රටවල කොල්ලෝ කෙල්ලෝ එක්ක ෆිට් වෙන්නේ?
    කොටින්ම night club එකකට ගියත් ආගන්තුකයෝ වගේ ඉන්න වෙනවා නේද?

    ඉතින් ඕන් ඕකයි තත්තේ සිංහලු!
    මේ වගේ හේතු නිසා මට හිතෙනවා ලංකාවේ වුනත් ජීවත් වෙන්න තව හේතු ඇතිය කියල!
    උඹලගේ අදහසුත් කොටාගෙන යමල්ල!
    මොකතේ කියන්නේ, ලංකාවේ ජීවත් වෙන්න තරම් උඹලට තව හේතු තියෙනවතේ?

    මේ USA වල හොදේ අවුරුද්දකට මේවගේ ඒවා සැහෙන්න වෙනවා ! ඒ වුනාට හොදයි බන්

    March 26, 2021

    A 66-year-old Pakistani American, Mohammed Anwar, was killed after two teenage girls assaulted him with a Taser while trying to snatch his car, police said.

    A 13-year-old from Southeast Washington and a 15-year-old from Fort Washington, Maryland, have been charged with felony, murder and armed carjacking.

    Anwar, an UberEats driver from Springfield, Virginia, was buried in a Muslim graveyard on Thursday, two days after the crime. He leaves behind a wife, three adult children and four grandchildren.

    Police did not release the names of the accused because they were below the legal adulthood age of 18 but said they had admitted their involvement in the carjacking.

    ---------------------------------------------------------------------

    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    කවුද ඕයි මෙක්සිකෝ වගේ ගූ ගොඩවල් වලට යන්නෙ? උබ අඳුරන එකෙක් ගාසා තීරයේ එහෙම නැද්ද? අපෝ පිටරටවල් හොඳම නෑ, හැමදාම බෝම්බ ගහනව කියයි. 🤭🤭
    මෙක්සිකෝව ගූ ගොඩක් නම් උබ කොහෙන්ද ඉන්නේ බන් ?
    හැම රටේම..... එක එක ජාතියේ ප්‍රශ්න....ඒ වගේ වටිනාකම් තියෙනවා..... මම නම් කිසිම රටකට ගූ ගොඩක් කියලා කියන්නේ නැහැ !

    මෙක්සිකෝවේ ඔය කියන ප්‍රශ්ණ නැහැ ලොකුවට... CNN වගේ මාධ්‍ය පොඩි දේවල් ලොකු කරලා පෙන්වනවා...
    මෙක්සිකෝවේ තෙල් තියෙනවා උන්ගේ විශාල ප්‍රමාණයකින් ඇමරිකාව පවා යැපෙන්නේ !
    මම අවුරුදු 2ක් එහෙ හිටියා ! උන් යක්කු වගේ වැඩ කරන ජාතියක් !
    Hispanic population තමයි ජනගහන බෝම්බයකින් ඇමරිකාවත් අල්ලගන්නේ 2050 වෙන විට !

    --- Nearly three-fourths (74.3 percent) of U.S. agricultural imports from Mexico consist of vegetables, fruit, beverages, and distilled spirits.

    --- The main products that Mexico exported to United States are Cars ($29.1B), Computers ($28.5B), and Motor vehicles; parts and accessories (8701 to 8705) ($22.9B)

    --- Mexico sent 671,000 b/d of crude oil to the US in September plus another 143,000 b/d of residual fuel and unfinished heavy gasoil, according to data from the US Energy Information Administration, and is on track to become the number two supplier of crude and oil products to the US for a third year in a row.

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950

    යකෝ උඹ මෙක්සිකෝවේද හිටියේ? මමත් කැමතිම රටක්!
    මොනා නැතත් ලස්සන් කෙල්ලෝ නම් එහෙ ඉන්නවා!
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    රට යන එකත් බදිනවා වගේ තමයි.
    මෙහෙ උන් යන්න බලන් ඉන්නවා. ගිය උන් මෙහෙ උන්ට රගනවා.
    ඇත්තටම ගිය හුගක් උන්ගේ ජීවිතේ කියන්නේ, part time, hard jobs, සීතලේ, Issues with loan payments, visa payments, college payments, room rent , තනිකම.... ඕව තමයි.
    මාස තුනකට සැරයක් BBQ එකක photo ටිකක් දාල මෙහෙ උන්ට ආතල් දෙනවා.
    සල්ලි තියෙන හුගක් උන් ඉන්න බලන්නේ මෙහෙ. ලංකාව මොන index එකේ මොන අවුරුද්ද ගත්තත් best holiday destination 10 ඇතුළ ඉන්නවා.

    සල්ලි ප්‍රස්නෙ තමයි ගොඩක් අය විදගන්න බලන්නේ රට ගිහින්. වෙන ප්‍රස්න එකතු කර ගන්න වෙනවා. සමස්තම නෙමෙයි ඉතින්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,489
    67,830
    113
    Wena asian un ubata nethuwa suddanta first treat karanakota ena feeling eka.mona 1st class food kewath hithe sathutak ne
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    9ZIatVk.png