ලංකාවේ තවදුරටත් ඉන්න හොඳ හේතුවක්

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Mama rata yanna akamathi giyama godak welawaka podi space ekak thiyena apartment ekak wage inna wenawa..loku geyak hadala nidahase jeewath wenna ba..

    anith eka apita ehe un set wenne nahane. balapan uk,ausi wage gihin godak kalayak inna un hitan FB eke photos danne lankawe family ekka set welane..un kawadawath suddo ekka ehema danawa dakala na neda? e wage set wenna lankawe eke wath nathi unoth inna area eke mara boring life ekak gatha karanna wenne
    aa ratawalwala lokuwata racism bola apee un puka uda daan giyaata.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    කිරියනි!

    දැන් ලංකාවෙන් පිටරට යන එක ට්‍රෙන්ඩ් එකක් වෙලානේ තියෙන්නේ! ගොඩක් දෙනෙක් ගියේ නැතත් යන්න තමා අදහස තියෙන්නේ!
    මමත් රට යන අදහසක තමා ඉන්නේ. හැබැයි දැන්ම නෙවෙයි, තව අවුරුද්දකින් දෙකකින් වගේ!
    ඒත් වෙලාවකට හිතෙනවා රට ගිය එක ගැන පස්සේ පසුතැවීමක් ඇති වෙයිද කියල.
    සමහර විට වෙන රටකට ගියත් ලංකාවේ වගේ කතාබහ කරලා සමහර වැඩ කරගන්න බැරි වෙයිනෙ! (ටිපිකල් ගන්කබර සිංහල ජාන තමා මටත් තියෙන්නේ!)
    :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    විශේෂයෙන් දියුණු රටවල සිස්ටම් හරි rigid නේද?

    හරි, දියුණු නැති රටකට ගියත් (මම කැමති option එක මේක!) ඒ රටවල මොන කෙන්ගෙඩිය තියෙනවද කවුද දන්නේ?
    සමහර රටවල තත්වේ පේන්නේ ඒ රටවල් ඇතුළට ගියහමනේ! ඕව ඉන්ටර්නෙට් එකේ කියවෙන්නේ නැහැනේ!
    මම දන්නා මල්ලි කෙනෙක් South Africa ගියහම කිව්වා, ඒ රටවල පාරේ වාහන වලින් මංකොල්ල කන එවුනුත් ඉන්නවා කියල!
    එක වීඩියෝ එකක තිබුන, මෙක්සිකෝ වල පාලු පාරක් දිගේ වාහනයක් එළවන් යද්දී තුවක්කු අරගත්තු කට්ටියක් ඒ වාහනේ නවත්තනවා.
    උන් පස්සේ කියන්නේ උන් drug dealers ලට විරුද්ධව fight කරන අයලු! කවුද බන් ඔය වගේ දෙයක් වුනහම බය නොවෙන්නේ?

    අපිත් ඉතින් ඔය වෙන රටවල කෙල්ලෝ සුපිරියි කිය කිය ත්‍රෙඩ් දානවා තමයි!
    එත් ඉතින් ලංකාවෙයි, අනික් South Asian රටවලයි කෙල්ලෝ දකිද්දී අනික් එවුන්ගේ නැති ලල් එකක් මට තියෙනවා! (මගේ වරදක්ද දන්නේ නැහැ!)
    වෙන රටක local community එකත් එක්ක මුහු වෙන්න කොහොමත් උන්ගේ භාෂාව දැනගන්නම වෙනවනේ!
    කොච්චර ඉංගිරිසි කතා කළත් අපි ආගන්තුකයෝ නම් කොහොමද බන්,
    ඒ රටවල කොල්ලෝ කෙල්ලෝ එක්ක ෆිට් වෙන්නේ?
    කොටින්ම night club එකකට ගියත් ආගන්තුකයෝ වගේ ඉන්න වෙනවා නේද?

    ඉතින් ඕන් ඕකයි තත්තේ සිංහලු!
    මේ වගේ හේතු නිසා මට හිතෙනවා ලංකාවේ වුනත් ජීවත් වෙන්න තව හේතු ඇතිය කියල!
    උඹලගේ අදහසුත් කොටාගෙන යමල්ල!
    මොකතේ කියන්නේ, ලංකාවේ ජීවත් වෙන්න තරම් උඹලට තව හේතු තියෙනවතේ?
    Math ehema thamai hithuve.. ubala ithin rata beraganna gihin innama bari karane 😆

    එකත් හෙන පොස් රටක් නෙවෙයි හොඳේ :)
    Pahalama level eke katha balala ehema kiyanna epa ithin
    ------ Post added on Aug 11, 2022 at 3:09 PM
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    suddo apee unwa padekata ganan ganne naa. eka hinda apee bijjonta lankawe ekek hambuna gaman magic wagee :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Ehrmai kiyala lankawa inna hoda ratak newe.wena asian ratakata hari pala
    dan awul godak aduinee yakoo. inflationut aduwenna patan aran. 2 laks padiyak tiyena single ekektanm mehe hondatama hondai 3k wage hoyana pawul karyontat awulak naa
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    මටනම් හිතෙන්නෙ ඔය මෙහෙන් මිනිස්සු ගෙන්න ගන්නේ උන්ට දැන් වහල් සිස්ටම් එක කරන්න බැරි හින්දා විකල්පයක් විදිහට.
    okanam ithin koheth ehemane. capitalism. Ape ewn korea yanne unta karanna bari vada karanna. ekath ohoma seen ekak thamai

    1660214158457.png

    ------ Post added on Aug 11, 2022 at 4:06 PM
     
    • Like
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ලෙඩක් දුකක් උනාම එකෙක්වත් නෑනේ බන් අඩුගානේ දැන් කොහොමද කියලා අහන්ඩ. අනික හොස්පිටල් චාජ්ස් . ඉන්සුරන්ස් ගත්තම ඒ මුලු කොස්ට් එකම කවර් උනොත් හොදයි. එහෙම නැත්තම් 💀. අනික වයසට ගියාම ඉන්සුරන්ස් ගෙවන්න පෙන්සන් එක හම්බෙනව කියලැයි.
    ලංකාවේ හිටියානම් පාරක වැටිලා හිටියත් ස්පිරිතාලෙකට කවෘහරි ගෙනිහින් දායි. ඔන්න ස්පිරිතාලේ ඉද්දි දවසකට සැරයක් හරි අදුරන එකෙක් හරි ක්‍රීම් ක්‍රැකර් එකක් අරං බලන්න හරි ඒවි.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,575
    6,344
    113
    කිරියනි!

    දැන් ලංකාවෙන් පිටරට යන එක ට්‍රෙන්ඩ් එකක් වෙලානේ තියෙන්නේ! ගොඩක් දෙනෙක් ගියේ නැතත් යන්න තමා අදහස තියෙන්නේ!
    මමත් රට යන අදහසක තමා ඉන්නේ. හැබැයි දැන්ම නෙවෙයි, තව අවුරුද්දකින් දෙකකින් වගේ!
    ඒත් වෙලාවකට හිතෙනවා රට ගිය එක ගැන පස්සේ පසුතැවීමක් ඇති වෙයිද කියල.
    සමහර විට වෙන රටකට ගියත් ලංකාවේ වගේ කතාබහ කරලා සමහර වැඩ කරගන්න බැරි වෙයිනෙ! (ටිපිකල් ගන්කබර සිංහල ජාන තමා මටත් තියෙන්නේ!)
    :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    විශේෂයෙන් දියුණු රටවල සිස්ටම් හරි rigid නේද?

    හරි, දියුණු නැති රටකට ගියත් (මම කැමති option එක මේක!) ඒ රටවල මොන කෙන්ගෙඩිය තියෙනවද කවුද දන්නේ?
    සමහර රටවල තත්වේ පේන්නේ ඒ රටවල් ඇතුළට ගියහමනේ! ඕව ඉන්ටර්නෙට් එකේ කියවෙන්නේ නැහැනේ!
    මම දන්නා මල්ලි කෙනෙක් South Africa ගියහම කිව්වා, ඒ රටවල පාරේ වාහන වලින් මංකොල්ල කන එවුනුත් ඉන්නවා කියල!
    එක වීඩියෝ එකක තිබුන, මෙක්සිකෝ වල පාලු පාරක් දිගේ වාහනයක් එළවන් යද්දී තුවක්කු අරගත්තු කට්ටියක් ඒ වාහනේ නවත්තනවා.
    උන් පස්සේ කියන්නේ උන් drug dealers ලට විරුද්ධව fight කරන අයලු! කවුද බන් ඔය වගේ දෙයක් වුනහම බය නොවෙන්නේ?

    අපිත් ඉතින් ඔය වෙන රටවල කෙල්ලෝ සුපිරියි කිය කිය ත්‍රෙඩ් දානවා තමයි!
    එත් ඉතින් ලංකාවෙයි, අනික් South Asian රටවලයි කෙල්ලෝ දකිද්දී අනික් එවුන්ගේ නැති ලල් එකක් මට තියෙනවා! (මගේ වරදක්ද දන්නේ නැහැ!)
    වෙන රටක local community එකත් එක්ක මුහු වෙන්න කොහොමත් උන්ගේ භාෂාව දැනගන්නම වෙනවනේ!
    කොච්චර ඉංගිරිසි කතා කළත් අපි ආගන්තුකයෝ නම් කොහොමද බන්,
    ඒ රටවල කොල්ලෝ කෙල්ලෝ එක්ක ෆිට් වෙන්නේ?
    කොටින්ම night club එකකට ගියත් ආගන්තුකයෝ වගේ ඉන්න වෙනවා නේද?

    ඉතින් ඕන් ඕකයි තත්තේ සිංහලු!
    මේ වගේ හේතු නිසා මට හිතෙනවා ලංකාවේ වුනත් ජීවත් වෙන්න තව හේතු ඇතිය කියල!
    උඹලගේ අදහසුත් කොටාගෙන යමල්ල!
    මොකතේ කියන්නේ, ලංකාවේ ජීවත් වෙන්න තරම් උඹලට තව හේතු තියෙනවතේ?
    Suddo unge community ekaa api gannavada na
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    රනිල් රට හදලා දෙනවා අවුරුද්දකින්.අඩන්නේ නැතුව ඉදපන්.මේ දවස් ටිකට දීපු ගේම පේනවනේ
     
    • Haha
    Reactions: dinuksha_asela

    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    කවුද ඕයි මෙක්සිකෝ වගේ ගූ ගොඩවල් වලට යන්නෙ? උබ අඳුරන එකෙක් ගාසා තීරයේ එහෙම නැද්ද? අපෝ පිටරටවල් හොඳම නෑ, හැමදාම බෝම්බ ගහනව කියයි. 🤭🤭
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    You can be a big fish in a small tank or small fish in a big tank. Choice is yours.

    If you have plans to become an entrepreneur, stay in Sri Lanka.
     
    • Like
    Reactions: FlashBoz and gobaby