වටිනවා ගොඩක්.. දැනට තාම ඔය එකක්වත් කරල නැහැ.. ස්කෝලෙ යන කාලෙ කෙඩෙට් කරද්දි රන්ටැඹේදී zip line එකේ පොඩි අවස්ථාවක්නන් කරල තියෙනවා.... එච්චරම තමයි..


+/ දැනන් හිටියෙ නැ බන් මේ වගෙ ගොඩක් දේවල් තියෙනවා කියලා. Thanks මචන්![]()
+28 

ඉස්සරහට කරන්න තියෙන්නේ එහෙනම්
රන්ටඹේ zip line එක නම් දරුණු ඇති![]()


(මම කියන්නේ 2000 අවුරුද්දක් ගැන)නැහැ බන්.. පොඩි අඩි 20 ක විතර දුරක් තියෙන්නේ අඩි 10 ක් විතර උසින්..(මම කියන්නේ 2000 අවුරුද්දක් ගැන)
දැන් සමහරවිට වෙනස් වෙලත් ඇති 