..::[ලංකාවේ ත්‍රාසජනක ක්‍රියාකාරකම්(Adventure Activities)]::..

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වටිනවා ගොඩක්.. දැනට තාම ඔය එකක්වත් කරල නැහැ.. ස්කෝලෙ යන කාලෙ කෙඩෙට් කරද්දි රන්ටැඹේදී zip line එකේ පොඩි අවස්ථාවක්නන් කරල තියෙනවා.... එච්චරම තමයි..
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    වටිනවා ගොඩක්.. දැනට තාම ඔය එකක්වත් කරල නැහැ.. ස්කෝලෙ යන කාලෙ කෙඩෙට් කරද්දි රන්ටැඹේදී zip line එකේ පොඩි අවස්ථාවක්නන් කරල තියෙනවා.... එච්චරම තමයි..

    ඉස්සරහට කරන්න තියෙන්නේ එහෙනම් ;)

    රන්ටඹේ zip line එක නම් දරුණු ඇති :D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉස්සරහට කරන්න තියෙන්නේ එහෙනම් ;)

    රන්ටඹේ zip line එක නම් දරුණු ඇති :D

    නැහැ බන්.. පොඩි අඩි 20 ක විතර දුරක් තියෙන්නේ අඩි 10 ක් විතර උසින්.. :D:D:D (මම කියන්නේ 2000 අවුරුද්දක් ගැන)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    නැහැ බන්.. පොඩි අඩි 20 ක විතර දුරක් තියෙන්නේ අඩි 10 ක් විතර උසින්.. :D:D:D (මම කියන්නේ 2000 අවුරුද්දක් ගැන)

    අහ්හ් එහෙමද මචං :) දැන් සමහරවිට වෙනස් වෙලත් ඇති :yes: