ලංකාවේ තිබ්බ හොඳම teledrama එක මොකක්ද?

ලංකාවේ තිබ්බ හොඳම teledrama එක මොකක්ද?

  • කුඹියෝ

    Votes: 224 52.8%
  • දඬුබස්නාමානය

    Votes: 208 49.1%
  • අකාල සන්ධ්‍යා

    Votes: 118 27.8%
  • පලිඟු මැණිකේ

    Votes: 75 17.7%
  • පිටගම්කාරයෝ

    Votes: 26 6.1%
  • ගිනි අවි සහ ගිනි කෙලි

    Votes: 45 10.6%
  • බෝඩිම

    Votes: 86 20.3%
  • දූදරුවෝ

    Votes: 63 14.9%
  • මනෝකාය

    Votes: 110 25.9%
  • වෙනත්

    Votes: 45 10.6%

  • Total voters
    424

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අකාල සන්ධ්‍යා මනෝකාය දෙක හොඳයි වෙනස් විදිහේ කතා දෙකක් හින්ද.
    පොඩි කාලෙ අකාල සන්ධ්යා කියන්නෙ මෙලෝ රහක් නැති එකක්. ළඟදි බැලුවම කතාව තේරුනේ.
     
    • Like
    Reactions: LazyLizard

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,516
    3,896
    113

    අකාල සන්ධ්‍යා

    දඬුබස්නාමානය

    මනෝකාය​