අකාල සන්ධ්‍යා මනෝකාය දෙක හොඳයි වෙනස් විදිහේ කතා දෙකක් හින්ද. පොඩි කාලෙ අකාල සන්ධ්යා කියන්නෙ මෙලෝ රහක් නැති එකක්. ළඟදි බැලුවම කතාව තේරුනේ.