ලංකාවේ තිබ්බ හොඳම TV වැඩසටහන මොකක්ද?

ලංකාවේ තිබ්බ හොඳම TV වැඩසටහන මොකක්ද?

  • මායා බන්ධන

    Votes: 49 40.2%
  • ඔශීන්

    Votes: 25 20.5%
  • අපි නොදන්නා ලයිව්

    Votes: 71 58.2%
  • සැරිසර

    Votes: 37 30.3%
  • මා නොවන මම

    Votes: 11 9.0%
  • රොබින් හුඩ්

    Votes: 38 31.1%
  • අදෘශ්‍යමානය

    Votes: 3 2.5%
  • මනෝහාරී

    Votes: 8 6.6%
  • පිස්සු පූසා

    Votes: 30 24.6%
  • සිරස සුපර් ස්ටාර්

    Votes: 16 13.1%

  • Total voters
    122

niroshanab

Well-known member
  • Jun 25, 2023
    954
    1,792
    93


    tv වැඩසටහනක් නොවෙනත් මේකත් සුපිරියක්


    ------ Post added on Aug 16, 2023 at 12:47 AM


    ------ Post added on Aug 16, 2023 at 12:52 AM


    ------ Post added on Aug 16, 2023 at 12:55 AM
     
    • Like
    Reactions: dfgrendezvous

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඔය ඔක්කොම වගේ බලල තියෙනව.සැරිසරට ගහන්න ප්‍රෝග්‍රෑම් එකක් නම් ටීවි එකේ ගිහින් නෑ.ඉස්සරහට යන එකකුත් නෑ.මියුසික් ටික ඇහුනත් හිරිගඩු පිපෙනව ඇඟේ.ගෝප්‍රෝ ඩ්‍රෝන් වගේ ඒව ගැන හිතල වත් නොතිබුන කාලෙක ඒ ගහපු ගේම සුපිරි.නිශාන්ත කහවිට වගේ නිවේදකයෙක් දැකලම නෑ.පොර නිවේදකයෙකුත් නෙවෙයි.සැරිසර විතරයි පොර කරපු එකම වැඩසටහන.
    දෙක අ.ල තමා.හැබැයි මම ඒක තියන්නෙ සැරිසරට ගොඩක් පහලින්.

    Pora university ekaka lecturer kenek
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,293
    4,092
    113
    ඔරිජිනල් කොන්සෙප්ට් එකක් ද දන්නේ නෑ... හැබැයි වෙන ඒවගේ එකක් දැකලත් නෑ... ඒක බැලුවාම තමයි හිතන්නේ ලංකාවේ පරිසරයට වෙන රටවල් වල උන් ආස ඇයි කියලා... උංට ඒ කාලේ හොද මැක්‍රො ලෙන්ස්, වෝටර් පෘෆ් කැමර තිබ්බ නම් තවත් සුපිරියට කරයි...
    ado sira ban