ලෝකෙ වටේ
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,474 36,424 113 මැදමහනුවර Aug 16, 2023 #61 ලෝකෙ වටේ Reactions: dfgrendezvous
C Cypress Well-known member Jul 22, 2021 16,177 27,654 113 Aug 16, 2023 #62 Reactions: SanjayRocks and dfgrendezvous
niroshanab Well-known member Jun 25, 2023 954 1,792 93 Aug 16, 2023 #63 tv වැඩසටහනක් නොවෙනත් මේකත් සුපිරියක් ------ Post added on Aug 16, 2023 at 12:47 AM ------ Post added on Aug 16, 2023 at 12:52 AM ------ Post added on Aug 16, 2023 at 12:55 AM Reactions: dfgrendezvous
tv වැඩසටහනක් නොවෙනත් මේකත් සුපිරියක් ------ Post added on Aug 16, 2023 at 12:47 AM ------ Post added on Aug 16, 2023 at 12:52 AM ------ Post added on Aug 16, 2023 at 12:55 AM
dfgrendezvous Well-known member Mar 14, 2008 4,872 8,451 113 Aug 16, 2023 #64 Sathira529 said: ඔය ඔක්කොම වගේ බලල තියෙනව.සැරිසරට ගහන්න ප්රෝග්රෑම් එකක් නම් ටීවි එකේ ගිහින් නෑ.ඉස්සරහට යන එකකුත් නෑ.මියුසික් ටික ඇහුනත් හිරිගඩු පිපෙනව ඇඟේ.ගෝප්රෝ ඩ්රෝන් වගේ ඒව ගැන හිතල වත් නොතිබුන කාලෙක ඒ ගහපු ගේම සුපිරි.නිශාන්ත කහවිට වගේ නිවේදකයෙක් දැකලම නෑ.පොර නිවේදකයෙකුත් නෙවෙයි.සැරිසර විතරයි පොර කරපු එකම වැඩසටහන. දෙක අ.ල තමා.හැබැයි මම ඒක තියන්නෙ සැරිසරට ගොඩක් පහලින්. Click to expand... Pora university ekaka lecturer kenek
Sathira529 said: ඔය ඔක්කොම වගේ බලල තියෙනව.සැරිසරට ගහන්න ප්රෝග්රෑම් එකක් නම් ටීවි එකේ ගිහින් නෑ.ඉස්සරහට යන එකකුත් නෑ.මියුසික් ටික ඇහුනත් හිරිගඩු පිපෙනව ඇඟේ.ගෝප්රෝ ඩ්රෝන් වගේ ඒව ගැන හිතල වත් නොතිබුන කාලෙක ඒ ගහපු ගේම සුපිරි.නිශාන්ත කහවිට වගේ නිවේදකයෙක් දැකලම නෑ.පොර නිවේදකයෙකුත් නෙවෙයි.සැරිසර විතරයි පොර කරපු එකම වැඩසටහන. දෙක අ.ල තමා.හැබැයි මම ඒක තියන්නෙ සැරිසරට ගොඩක් පහලින්. Click to expand... Pora university ekaka lecturer kenek
negombokollo Well-known member Oct 8, 2012 4,293 4,092 113 Aug 16, 2023 #65 ttj said: ඔරිජිනල් කොන්සෙප්ට් එකක් ද දන්නේ නෑ... හැබැයි වෙන ඒවගේ එකක් දැකලත් නෑ... ඒක බැලුවාම තමයි හිතන්නේ ලංකාවේ පරිසරයට වෙන රටවල් වල උන් ආස ඇයි කියලා... උංට ඒ කාලේ හොද මැක්රො ලෙන්ස්, වෝටර් පෘෆ් කැමර තිබ්බ නම් තවත් සුපිරියට කරයි... Click to expand... ado sira ban Reactions: dfgrendezvous and ttj
ttj said: ඔරිජිනල් කොන්සෙප්ට් එකක් ද දන්නේ නෑ... හැබැයි වෙන ඒවගේ එකක් දැකලත් නෑ... ඒක බැලුවාම තමයි හිතන්නේ ලංකාවේ පරිසරයට වෙන රටවල් වල උන් ආස ඇයි කියලා... උංට ඒ කාලේ හොද මැක්රො ලෙන්ස්, වෝටර් පෘෆ් කැමර තිබ්බ නම් තවත් සුපිරියට කරයි... Click to expand... ado sira ban