ලංකාවේ තියන ලාබම කුකින් ඔයිල් එක මොකක්ද ?

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    ලූස් ගන්න තියන කුකින් ඔයිල් ගැන අහන්නෙ.

    මහා පරිමාණයෙන් කෑම හදන අය පාවිච්චි කරන ඔයිල් .
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,412
    4,041
    113
    හොටෙල් වල පාවිච්චි කරලා අයින් කරන ඒවා 😂

    පාම් oil තමා
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113