ලංකාවේ තියන හොඳ online clothing shops මොනවද ?

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    ලංකාවේ තියන හොඳ online clothing shops මොනවද ?

    මචන් උඹල online clothing shops වලින් බඩු අරගෙන තියනවද? :eek:
    ලංකාවේ තියන හොඳ online clothing shops මොනවද ?:confused:
    උඹලා දන්නා තැන් තියනවා නම් කියපන්කො,
    අනික තමයි, සල්ලි ගෙවන්න ගිහාම හෙන අවුල් ගොඩයි. :angry::sorry::(
    cash on delivery හොඳයි කියල හුගක් කට්ටිය කියනවා.මොනවද මේකේ ඇත්ත නැත්ත?:confused::confused: