ලංකාවේ දිගම Train Ride එක
bonty89 Well-known member Feb 20, 2009 3,965 8,398 113 Feb 21, 2024 #1 Reactions: Reincarnator, saja and libero
Gal_banisa Well-known member Feb 14, 2024 2,181 2,516 113 Kandakadu Feb 21, 2024 #2 Video balanna data na. Type kara Reactions: Cenon and saja
Solo Rider Well-known member Sep 4, 2020 36,435 1 158,865 113 98 කෑගල්ල Feb 21, 2024 #3 ගුටි කන මූනක් තියෙන්නෙ ඌට Reactions: NRTG, ANAVRIN, wissnshaftler and 2 others
shenat Well-known member May 13, 2007 59,134 87,755 113 ආශ්චර්යමත් රටක Feb 21, 2024 #4 මූ දන්න ලබ්බ. ඒ දවස්වල නං මාතර - යාපනය ට්‍රේන් එකක් ගියා මතක විදියට. ඒක වෙන්න ඕන දිගම එක. සවුබාගෙ උදා කරාට පස්සෙ ඒක තියෙනවද දන්නෙ නෑ Reactions: scorpion MW, Cenon and saja
මූ දන්න ලබ්බ. ඒ දවස්වල නං මාතර - යාපනය ට්‍රේන් එකක් ගියා මතක විදියට. ඒක වෙන්න ඕන දිගම එක. සවුබාගෙ උදා කරාට පස්සෙ ඒක තියෙනවද දන්නෙ නෑ
dilann Well-known member Jul 6, 2018 69,099 169,645 113 එකමත් එක රටක Feb 21, 2024 #5 කොලබ - ඇල්ල train එකටත් ඊට වඩා වෙලාවක් යනවා.. Reactions: Solo Rider and saja
Walter White Well-known member Nov 20, 2019 44,122 126,529 113 දෙහිවල Feb 21, 2024 #7 ලබ්බ.. හරිහමන් දවසක බදුල්ලා නයිට් මේල් එකේ මූව අරන් යන්න ඕන.. Reactions: Solo Rider and shenat
Cenon Well-known member Feb 25, 2011 7,171 9,055 113 Cenon cenon.com Feb 21, 2024 #9 Solo Rider said: ගුටි කන මූනක් තියෙන්නෙ ඌට Click to expand... ado ow Reactions: Solo Rider
U-tag Well-known member Nov 18, 2011 12,732 14,356 113 Feb 21, 2024 #10 shenat said: මූ දන්න ලබ්බ. ඒ දවස්වල නං මාතර - යාපනය ට්‍රේන් එකක් ගියා මතක විදියට. ඒක වෙන්න ඕන දිගම එක. සවුබාගෙ උදා කරාට පස්සෙ ඒක තියෙනවද දන්නෙ නෑ Click to expand... දැන් නෑ නේද. Reactions: Solo Rider and shenat
shenat said: මූ දන්න ලබ්බ. ඒ දවස්වල නං මාතර - යාපනය ට්‍රේන් එකක් ගියා මතක විදියට. ඒක වෙන්න ඕන දිගම එක. සවුබාගෙ උදා කරාට පස්සෙ ඒක තියෙනවද දන්නෙ නෑ Click to expand... දැන් නෑ නේද.
wca Well-known member Nov 14, 2017 2,960 5,322 113 Feb 21, 2024 #11 මුන් දෙන්නා රජරට රැජින train එක ගැන දන්නේ නැද්ද කොහෙද Reactions: Solo Rider and shenat
keyzlearn Active member Apr 15, 2022 170 127 43 Feb 29, 2024 #12 රාත්‍රී තැපෑල | අපි කොච්චර බැන්න උනත් මෙම රාත්‍රී තැපෑල් දුම්‍රිය අද්විතීය වෙන්න එක හේතුවක් තිබෙනවා. ඒ, ලෝකයේ බොහෝම සීමිත දුම්‍රිය ගමන් කිහිපයකට පමණක් විශේශිත වූ ලක්ශනයක් මේ රාත්‍රී තැපැල් දුම්‍රියටත් තිබෙන නිසා. එනම්, මෙතරම් විශාල මගීන් සංඛ්‍යාවක් සමඟ රටේ උසම කඳුකරය නැග, එය පසුකරමින් අවසානය දක්වා මෙතරම් අඩු කාලයකින් (පැය දෙක තුන ප්‍රමාද උනත්) ගමන් කළ කරන්නේ මුලු ලෝකයෙන්ම බොහෝම සීමිත දුම්‍රිය කිහිපයක් පමනයි. කියවලම බලන්න https://hikkasl.blogspot.com/2023/02/colombo-to-badulla-night-mail-train-sri.html Reactions: kevin_levin
රාත්‍රී තැපෑල | අපි කොච්චර බැන්න උනත් මෙම රාත්‍රී තැපෑල් දුම්‍රිය අද්විතීය වෙන්න එක හේතුවක් තිබෙනවා. ඒ, ලෝකයේ බොහෝම සීමිත දුම්‍රිය ගමන් කිහිපයකට පමණක් විශේශිත වූ ලක්ශනයක් මේ රාත්‍රී තැපැල් දුම්‍රියටත් තිබෙන නිසා. එනම්, මෙතරම් විශාල මගීන් සංඛ්‍යාවක් සමඟ රටේ උසම කඳුකරය නැග, එය පසුකරමින් අවසානය දක්වා මෙතරම් අඩු කාලයකින් (පැය දෙක තුන ප්‍රමාද උනත්) ගමන් කළ කරන්නේ මුලු ලෝකයෙන්ම බොහෝම සීමිත දුම්‍රිය කිහිපයක් පමනයි. කියවලම බලන්න https://hikkasl.blogspot.com/2023/02/colombo-to-badulla-night-mail-train-sri.html
signshop Well-known member May 30, 2011 12,382 9,345 113 Dubai Feb 29, 2024 #13 Solo Rider said: ගුටි කන මූනක් තියෙන්නෙ ඌට Click to expand... Reactions: Psiko