ලංකාවේ දෙමාපියෝ ළමයි ලෙඩ්ඩු කරන විදිහ ලස්සනට ඉන්න

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113


    අවුරුදු 50 කට වගේ කලින් ලෝකේ ගොඩක් රට වල household paints වලට lead දාන එක limit කරේ එකත් අවුල් නිසා full ම use කරන එක ඒ කලේ ඉඳන්ම නවත්තන්න පටන් ගත්තේ .

    ඒක නිසා youtube etc වත් ඕව ගැන කතා නොවෙන්නේ , මොකද එදිනදා පාවිච්චි වෙන දේවල් වලට radium දන්නේ නැහැ phosphorus දානවා වගේ සාමාන්‍ය දෙයක් lead household paints වලට use නොකරනවා කියන එක .

    එත් දකුණු ආසියාවේ තාම හැම තැනම household paints වලට lead දානවා , lead වෙනුවට දාන අනිත් කෙමිකල්ස් වලින් lead වලින් එන කල් පැවැත්ම ,පෙනුම ,finishing එක ගන්න ගියාම වියදම වැඩි .

    lead අපිට විස වෙන්නේ 0.01% නම් ඒ lead ප්‍රමානෙම අවුරදු 10 ට අඩු ළමයෙක්ට 70% විස වෙන්න පුළුවන් ,ළදරුවෙක්ට නම් 99% වෙන්න පුළුවන් ,

    ලංකාවේ තීනවා සමහර paints වෙනම lead නැහැ කියල විකුණන ,

    එත් ළමයි යන ඉස්කෝල වල බිත්ති ,ඩෙස් පුටු සේරම කිලෝ ගානට ලාබෙට වැඩිම කොමිස් එකට ගන්න, lead නාවපු paints වලින් පාට කරලා තීන්නේ .

    ලංකාවේ 2021 tests

    https://ipen.org/sites/default/files/documents/2021_lead_report_cej_oki_joint_study.pdf

    https://www.sundaytimes.lk/100411/BusinessTimes/bt31.htm

    https://island.lk/14-percent-of-paints-sold-here-contain-lead-in-excess-of-permitted-limits/


    මුන් ඉන්නේ මේවා නියාමනය කරන්න

    පොඩ්ඩක් වස කෑවට අවුලක් නැහැ .
    sls-sri-lanka-logo-6E98AEAC78-seeklogo.com.png

    ගෙදරදී ඉස්කෝලෙදි පෙරපසලේදී විස කවල ළමයින්ට ,

    ළමයිට ලෙඩ ආවම MSG කොත්තුවට බැනල හිත සනසා ගන්න මෝඩ දෙමාපියෝ 99% ලංකාවේ ඉන්නේ .
    ඒවා ගැන දැනුවත් කරන්න ඉන්න ආයතන වල උන් ගානට සල්ලි කුට්ටියට MSG ගැන විතරක් කියනවා කටක් අරින්නේ නැහැ අනිත් ඒවාට විස වෙන












    නීති නැති ඒවා විතරක් නෙමේ නීති තීන තහනම් කරපුව ලංකාව් නීතියෙන් ගේනවා ලංකාවට . පෝර වල එක කෙමිකල් එකක් තහනම් කරද්දී එකෙක් ඇඬුව පාර්ලිමන්ට් එකේ ,



    😑
    වෙනම පෝස්ට් එකක් වටිනවා

    Lead is a toxic heavy metal that can cause permanent and irreversible brain damage in children. Even at low levels of exposure children experience reduced intelligence and school performance, reduced attention span, impaired learning ability and behavioural problems. In adults lead effects many systems and is associated with deaths from increased blood pressure and cardiovascular disease.

    මුන් හිතන්නේ කොම්පැනි බේරගන්න හැටි ගැන විතරයි 🤬
    ------ Post added on Dec 2, 2023 at 3:26 PM










    2023

    http://island.lk/sl-turning-blind-eye-on-lead-poisoning-in-occupational-environments-cej/

    https://www.sundaytimes.lk/231029/n...s-lead-poisoning-in-sri-lanka-cej-537180.html
    [/QUOTE]
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    හොඳ පෝස්ට් එකක්‌.

    ලංකාවෙ ලෙඩ් නැති හොද paint වර්ග මොනවද? Jat, dulux හොදයි ද.

    මල්ටිලක් වල නම් ලෙඩ් ෆ්‍රී කියල ගහල තියෙනව දැකල නෑ
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මේහෙ දුප්පත්, නූගත් අම්මල තාත්තල මෙව ගැන අහලත් නෑ
    උන්ට මේවගෙන් වැඩකුත් නැ,
    මේ වගෙම කතාවක් ගියා ඇස්බැස්ටෝස් වලට.

    රුසියාවෙන් ගෙන්නන එකත් තහනම් කරා. පස්සෙ ආයෙම ගෙන්නන්න පටන් ගත්ත.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,666
    100,950
    113
    මේ වගෙම කතාවක් ගියා ඇස්බැස්ටෝස් වලට.

    රුසියාවෙන් ගෙන්නන එකත් තහනම් කරා. පස්සෙ ආයෙම ගෙන්නන්න පටන් ගත්ත.
    කොහෙද මේ තේ වල හිටපු ධාතු කුරුමිණියෝ පුටින්ට පෙවිලනේ
     

    Sen-lu

    Well-known member
  • මේ වගෙම කතාවක් ගියා ඇස්බැස්ටෝස් වලට.

    රුසියාවෙන් ගෙන්නන එකත් තහනම් කරා. පස්සෙ ආයෙම ගෙන්නන්න පටන් ගත්ත.
    උන් තේවලට කෙලිය. ආයෙම ගන්න උනා. හැම එකකම කතාව ඕක තමා. කිරිපිටිත් ඇතුලුව.
     

    aruna1977

    Active member
  • Jan 28, 2011
    133
    100
    43
    Colombo & Badulla
    හොඳ පෝස්ට් එකක්‌.

    ලංකාවෙ ලෙඩ් නැති හොද paint වර්ග මොනවද? Jat, dulux හොදයි ද.

    මල්ටිලක් වල නම් ලෙඩ් ෆ්‍රී කියල ගහල තියෙනව දැකල නෑ
    DULUX - No added LEAD

    DULUX - No added LEAD
    ------ Post added on Dec 30, 2023 at 7:28 PM