ලංකාවේ ළමයිට දෙන වස

Podi puthas

Well-known member
  • May 16, 2019
    2,034
    2,667
    113
    colombo
    Household paints wawla lead thahanam karanna bari duppath nisada?
    2.50 paint karayo chandeta wiyadam karana salli nisa wenne natte. thawa adala ayathana wala unta kuttiya dena nisa
    danuth lamayi thina paints flakes kaama wala yana eka adu kara ganna kiyanna bari duppath nisada?.

    Asbestos & meka case 2k

    unge lamayi homeschooling da?
    සරලවම කිව්වේ ගොඩක් හේතු තියෙන නිසා.
    Obama president ඉන්න කාලේ Michel obama ක්ෂණික ආහාර වල අහිතකර බව ගැන program එකක් කළා. ඒත් ටික කාලෙකින් ඒක නවත්තන්න උනා. අපි හිතනවට වඩා business ප්‍රබල බලපෑමක් කරනවා
     
    • Like
    Reactions: War Fighter

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ලඟම උදාහරනේ ත්‍රීපෝශ

    :yes:

    රනිල් රාජපක්ෂ ඇෆ්ලටොක්සීන් නීතිය වෙනස් කරා සමාගම් බේරගන්න.
    අක්මාව ලෙප්ට්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,087
    87,717
    113
    ආශ්චර්යමත් රටක
    ඔය එකක්.
    තව එකක් තමයි ඇස්බැස්ටෝස්. කොච්චර ලංකාවෙ ගෙවල් වලම තියෙනවද.

    මේ රටවල් වල ඒව විසිකරලා දාල තියෙන ඉඩමකටවත් යන්නෙ නෑ.

    තව සීයක් දේවල් ඇති ඔය වගේ. ඔක්කොම නෝමල් කියල හිතන් ඉන්නෙ. කෙළ උනාම කොවිඩ් වැක්සීන් එකේ ඉඳන් තමා වැරදි. තැරි බයියො :lol:

    දුප්පත් රටවල ලමයි ගැන, මිනිස්සු ගැන, උන්ට හැදෙන ලෙඩ ගැන කව්රුවත් හොයන්නෙ නැ බන්

    ඒ රටවල් වල පොඩි උන්ගෙ මහ උන්ට නැති අමාරුවක් වෙන රටවල් වල උන්ට එන්න විදියක් නෑනෙ බන්.
    ------ Post added on Dec 3, 2023 at 3:49 AM
     
    • Sad
    Reactions: Solo Rider

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,370
    6,788
    113
    හෙල බිමේ
    ඔය එකක්.
    තව එකක් තමයි ඇස්බැස්ටෝස්. කොච්චර ලංකාවෙ ගෙවල් වලම තියෙනවද.

    මේ රටවල් වල ඒව විසිකරලා දාල තියෙන ඉඩමකටවත් යන්නෙ නෑ.

    තව සීයක් දේවල් ඇති ඔය වගේ. ඔක්කොම නෝමල් කියල හිතන් ඉන්නෙ. කෙළ උනාම කොවිඩ් වැක්සීන් එකේ ඉඳන් තමා වැරදි. තැරි බයියො :lol:

    ඒ රටවල් වල පොඩි උන්ගෙ මහ උන්ට නැති අමාරුවක් වෙන රටවල් වල උන්ට එන්න විදියක් නෑනෙ බන්.
    ------ Post added on Dec 3, 2023 at 3:49 AM
    සිරා. ඇස්බැස්ටෝස් පට්ට විෂයි.. මොනවා හරි උනහම කොත්තුවට තමයි බනින්නේ..