ඉතින් 2ක් පරක්කුයිනේ
Ow machan. ekane ayeth gihin channel ekak dala awe.
a achchi ta ne waradune. doctor paw achchi ayeth chanel ekak damme naththam.
Hehehehe!!
Ubath maru katha bn kiyanne.
ඉතින් 2ක් පරක්කුයිනේ
Ow machan. ekane ayeth gihin channel ekak dala awe.
a achchi ta ne waradune. doctor paw achchi ayeth chanel ekak damme naththam.
Hehehehe!!
Ubath maru katha bn kiyanne.
පව් පින් මගුල් වැඩක් නැනේ .... ලංකාවේ උන් පිනට කන්නයි නිකන් දෙනවනං ඕනේ මගුලක් ඔව්නේ බලන්ඉ න්නේ සල්ලි තියන උන් අනිත් උන්ට පිනට දෙන්න ඕනේ .... සල්ලි දීල මොනවහරි ගත්ත්තම කියනව කන්න නැති උන් කීයකට කන්න දෙන්න තිබද කියල ...
දැන් පැරකු වෙලා එන හැමෝටම එහෙම දෙනාද කියනේ .... එකෙක්ට දුන්නම අනිකට දෙන්නේ නැතුව ඉන්නේ කොහොමද ... එක හින්ද තමා කලින් තියෙනේ pre define date එකක් .... ඔන්න ඊට කලින් ඇවිල්ල එහෙම උනා නං අව්ල් තමා .... තමන්ගේ වරද තියන අනේ පවනේ අරකයි මේකයි අන්තිඅමට .... මේක විතරක් නෙමේ හැම එකම ....
Ow e vidiyata baluwoth uba hari.
eth bn e achchi dawas 2k enna bari una hethuwa mokadda danne nane.
Doc kenek tikak hari patients lata care karanna one ne.
ara eyala MBBM ganna wele dena promise e vidiayata karanawa nam thamai hoda.
passe eka amathaka wenawa.
ඌ දෙතුන් පාරක් දීලා හිස්ට්‍රි එකක් හදාගෙන හොද බෙහෙත් දෙනවා, සමහර දොස්තරලා එහෙමයිඅපෝ එක නම් ඇත්ත. මම හේමාස් එකේ ස්කින් එකේ ප්‍රශ්නෙකට බෙහෙත් ගන්න ගියා. මම කලින් 5 ස් පාරක් විතර අරගෙන තිබ්බේ එකකොට වෙන උන් ගෙන්. අරු මගේ history අහන්නෙත් නැතුවම බෙහෙත් ලියලා ඉවරයි. විනාඩි 3ක් වගේ යන්න ඇති. උඩින් බැලුව. විස්තර මුකුත් ඇහුවෙත් නැ. මම කලින් බෙහෙත් ගත්තා කියලා විස්තරේ කියන යාකොට අරු බෙහෙත් ලියලා ඉවරයි. සති දෙකකින් එන්න කිව්වා. 2500 ක් ඉවරයි.
ඊට පස්සේ උගේ බෙහෙත් ගන්න මම හේමාස් එකෙන්ම ගත්තේ නැ සාමාන්යෙන් ගණන් වැඩි නිසා. අපේ town එකේ එක තැනකවත් නැ ඒ බෙහෙත ඒ brand එකෙන්. එක තියෙන්නේ හේමාස් එක අවට පාමසි වල විතරයි. මාර කැරියෝ තමයි මුන් නම්.
හැබැයි ලගදි වෙන වැඩකට නවලෝකේ ගියා. ඒ දොස්තර නම් පැය බාගයක් විතර බැලුව. x ray එකක් අරගෙන එවෙලේම එන්න කියලා කිව්වා නැත්නම් වෙන දවසක අවොත් ආයේ ගෙවන්න වෙනවා කියලා. එහෙම උන් කළාතුරකින් ඉන්නේ.

මේක වැරදියි. අනිත් කට්ටිය ගියාට පස්සෙ ගන්න තිබුනා. එහෙම නැතිව ආයෙත් මුල ඉදලා කරපු දේ අනුමත් කරන්න බැහැ.පව් පින් මගුල් වැඩක් නැනේ .... ලංකාවේ උන් පිනට කන්නයි නිකන් දෙනවනං ඕනේ මගුලක් ඔව්නේ බලන්ඉ න්නේ සල්ලි තියන උන් අනිත් උන්ට පිනට දෙන්න ඕනේ .... සල්ලි දීල මොනවහරි ගත්ත්තම කියනව කන්න නැති උන් කීයකට කන්න දෙන්න තිබද කියල ...
දැන් පැරකු වෙලා එන හැමෝටම එහෙම දෙනාද කියනේ .... එකෙක්ට දුන්නම අනිකට දෙන්නේ නැතුව ඉන්නේ කොහොමද ... එක හින්ද තමා කලින් තියෙනේ pre define date එකක් .... ඔන්න ඊට කලින් ඇවිල්ල එහෙම උනා නං අව්ල් තමා .... තමන්ගේ වරද තියන අනේ පවනේ අරකයි මේකයි අන්තිඅමට .... මේක විතරක් නෙමේ හැම එකම ....
එහෙම ඕනේ නැත්තන් ඉස්පිරිතාලේ තියෙන්නේ .... අනික ඒ ගැනිට අව්ලක් නැතුව ඇති ... නැති හින්දනේ channel කරන එන්නේ ... වටේ බලන් ඉන්න උන්ට තමා කහන්නේ
ඒ ප්‍රොමිස් එක කරන්න තමයි මහත්තයෝ රජයේ රෝහල තියෙන්නෙ. අනික උඹ දන්නවද ස්පෙශලිස්ට් කෙනෙක් වෙන්න කොච්චරක් නම් කට්ටක්කන්න ඕනෙද කියලා?Ow e vidiyata baluwoth uba hari.
eth bn e achchi dawas 2k enna bari una hethuwa mokadda danne nane.
Doc kenek tikak hari patients lata care karanna one ne.
ara eyala MBBM ganna wele dena promise e vidiayata karanawa nam thamai hoda.
passe eka amathaka wenawa.
මේක වැරදියි. අනිත් කට්ටිය ගියාට පස්සෙ ගන්න තිබුනා. එහෙම නැතිව ආයෙත් මුල ඉදලා කරපු දේ අනුමත් කරන්න බැහැ.
පොඩි දෙයක් කියලා ignore කරන්න එපා.මේ වගේ පොඩි පොඩි දේවල් එකතු වෙලා තමයි ලොකු දේවල් වෙන්නෙ.
අපි සුද්දන්ට බැන්නට සුද්දෝ අපිට වඩා මානූෂීයයි.
Anna oka thamaiy bn.specialistlata ikmnta diagnose karanna puluwan kiyana ayata mekata denna mokakda danne na uththaree.okkoma salliwalata bnMama kalin post ekak dala athi bn me docters lage keruwava.
uba kiyanne eka dawadak mama channeling ekaka inna kota vayasaka amma kenek awa report ekak pennanna.
report eka penna enna kiyapu dawasata wada dawas 2k late vela e achchi avith thiyenne.
Bn ayeth 2750k dila channel ekak dala enna kiuwane bn nurse doc gen ahala. paw bn a achchi ayeth gihin channel ekak da gen avith recept eka dila athulata giya. ubata kiyanna machan 2mins hitiye na aye e achchi eliyata awa.
onna okai thathwe bn.
Achchigena nawatha mudal ayakirima waradi.ඇයි එහෙම ගන්න ඕනේ කියනේ ? කවද එහෙම ගන්න ඕනේ ? කවද ගන්නේ නැතුව ඉන්න ඕනේ ??
ඔව්! ඔක්කොම සල්ලි වලට තමයි. ඉස්සර වගේ නිකන් බෙහෙත් දෙන්න වෙද මහත්තුරු නෙවෙයිනෙ දැන් ඉන්නෙ. සමහරවිට ඒ ඩොකාගේ "මනුස්සකම" නැතුව ඇති. සමහරවිට ඒ ආච්චි බක පණ්ඩිත දොස්තරට medicine උගන්නන්න යන ජාතියේ කෙනෙක් වෙන්න ඇති. අනික ඩොකා විතරක්ම නෙවෙයි ඔතන තීරණ ගන්නේ. channel service එක තියෙන hospital එකෙන් තමයි කලින් ගත්ත chit එකටම ඩොකාව හම්බවෙන්න පුලුවන්ද නැද්ද කියලා කියන්නෙත්. ඩොකා අඳුරන කෙනෙක් ආවත් සමහර වෙලාවට hospital charges ගෙවලා බෙහෙත් ගන්න වෙනවාokkoma salliwalata bn
Ow e vidiyata baluwoth uba hari.
eth bn e achchi dawas 2k enna bari una hethuwa mokadda danne nane.
Doc kenek tikak hari patients lata care karanna one ne.
ara eyala MBBM ganna wele dena promise e vidiayata karanawa nam thamai hoda.
passe eka amathaka wenawa.
Achchigena nawatha mudal ayakirima waradi.
Eyawa anthimata ganna thibuna.
Kalin dapu eka use kale nane.
Wayasak kenekne ithin oaya wage dewal wenna puluwa. Onna eka parak report pennala aye awa nam waradi.මොකක්ද කලින් දාපු එක use කරේ නැත්තේ කියනේ ... ? කලින් බලල report නැවත channel කරන නැතුව පෙන්නන් තියන කාලෙන් පස්සේ ඇවිල්ලනේ තියෙනේ ... ඇයි එහෙම කරාම එහෙම නැතුව ගන්න ඕනේ ?