ලංකාවේ දොස්තරලා🤐🤐

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Ow machan. ekane ayeth gihin channel ekak dala awe.
    a achchi ta ne waradune. doctor paw achchi ayeth chanel ekak damme naththam.

    Hehehehe!!
    Ubath maru katha bn kiyanne.

    පව් පින් මගුල් වැඩක් නැනේ .... ලංකාවේ උන් පිනට කන්නයි නිකන් දෙනවනං ඕනේ මගුලක් ඔව්නේ බලන්ඉ න්නේ සල්ලි තියන උන් අනිත් උන්ට පිනට දෙන්න ඕනේ .... සල්ලි දීල මොනවහරි ගත්ත්තම කියනව කන්න නැති උන් කීයකට කන්න දෙන්න තිබද කියල ...
    දැන් පැරකු වෙලා එන හැමෝටම එහෙම දෙනාද කියනේ .... එකෙක්ට දුන්නම අනිකට දෙන්නේ නැතුව ඉන්නේ කොහොමද ... එක හින්ද තමා කලින් තියෙනේ pre define date එකක් .... ඔන්න ඊට කලින් ඇවිල්ල එහෙම උනා නං අව්ල් තමා .... තමන්ගේ වරද තියන අනේ පවනේ අරකයි මේකයි අන්තිඅමට .... මේක විතරක් නෙමේ හැම එකම ....
    එහෙම ඕනේ නැත්තන් ඉස්පිරිතාලේ තියෙන්නේ .... අනික ඒ ගැනිට අව්ලක් නැතුව ඇති ... නැති හින්දනේ channel කරන එන්නේ ... වටේ බලන් ඉන්න උන්ට තමා කහන්නේ
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    Ow e vidiyata baluwoth uba hari.
    eth bn e achchi dawas 2k enna bari una hethuwa mokadda danne nane.
    Doc kenek tikak hari patients lata care karanna one ne.

    ara eyala MBBM ganna wele dena promise e vidiayata karanawa nam thamai hoda.
    passe eka amathaka wenawa.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Ow e vidiyata baluwoth uba hari.
    eth bn e achchi dawas 2k enna bari una hethuwa mokadda danne nane.
    Doc kenek tikak hari patients lata care karanna one ne.

    ara eyala MBBM ganna wele dena promise e vidiayata karanawa nam thamai hoda.
    passe eka amathaka wenawa.

    ඉතින් උබ දන්නෙත් නැනේ හේතුව ... හේතුවද සාදාරන එකක් නෙමේද දන්නේ කොහොමද .. හේතුව අහල අලුතෙන් එකක් දාගෙන එන්න කිවේ කියලා දන්නෙත් නැනේ උබ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපෝ එක නම් ඇත්ත. මම හේමාස් එකේ ස්කින් එකේ ප්‍රශ්නෙකට බෙහෙත් ගන්න ගියා. මම කලින් 5 ස් පාරක් විතර අරගෙන තිබ්බේ එකකොට වෙන උන් ගෙන්. අරු මගේ history අහන්නෙත් නැතුවම බෙහෙත් ලියලා ඉවරයි. විනාඩි 3ක් වගේ යන්න ඇති. උඩින් බැලුව. විස්තර මුකුත් ඇහුවෙත් නැ. මම කලින් බෙහෙත් ගත්තා කියලා විස්තරේ කියන යාකොට අරු බෙහෙත් ලියලා ඉවරයි. සති දෙකකින් එන්න කිව්වා. 2500 ක් ඉවරයි.

    ඊට පස්සේ උගේ බෙහෙත් ගන්න මම හේමාස් එකෙන්ම ගත්තේ නැ සාමාන්යෙන් ගණන් වැඩි නිසා. අපේ town එකේ එක තැනකවත් නැ ඒ බෙහෙත ඒ brand එකෙන්. එක තියෙන්නේ හේමාස් එක අවට පාමසි වල විතරයි. මාර කැරියෝ තමයි මුන් නම්.

    හැබැයි ලගදි වෙන වැඩකට නවලෝකේ ගියා. ඒ දොස්තර නම් පැය බාගයක් විතර බැලුව. x ray එකක් අරගෙන එවෙලේම එන්න කියලා කිව්වා නැත්නම් වෙන දවසක අවොත් ආයේ ගෙවන්න වෙනවා කියලා. එහෙම උන් කළාතුරකින් ඉන්නේ.
    ඌ දෙතුන් පාරක් දීලා හිස්ට්රි එකක් හදාගෙන හොද බෙහෙත් දෙනවා, සමහර දොස්තරලා එහෙමයි
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    ithin ban ekata kiyanne experience eka
    buwa gedarin enakota ada dena beheth tika liyan enne. bali akuru tikak liyanna witharai thiyenne ona nam 2mins yayi :lol:

    ape amma yanawa dockek ganawa uth ehema nisa mama oya joke eka thama danne, wadiya rasthiyaduwak na 30 mins inna wei :rofl:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,996
    22,026
    113
    ගම මහනුවරයි
    Haha ehema na miniho.. prashna ahuwama uththara denawa... Doc ekka katha karapalla...

    Godak ewun karanne gihin uda balagena idala ow ow...na na kiyala enawa kata piyan... 😀 passe adanawa 😅 1min wath giye na kiyala... Ekata doc pali na.. haha

    E gana Wadi withara ahala danaganne na... Dena beheth monada.. monatada ... Side effects.. tests katha karapalla e gana ...
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    පව් පින් මගුල් වැඩක් නැනේ .... ලංකාවේ උන් පිනට කන්නයි නිකන් දෙනවනං ඕනේ මගුලක් ඔව්නේ බලන්ඉ න්නේ සල්ලි තියන උන් අනිත් උන්ට පිනට දෙන්න ඕනේ .... සල්ලි දීල මොනවහරි ගත්ත්තම කියනව කන්න නැති උන් කීයකට කන්න දෙන්න තිබද කියල ...
    දැන් පැරකු වෙලා එන හැමෝටම එහෙම දෙනාද කියනේ .... එකෙක්ට දුන්නම අනිකට දෙන්නේ නැතුව ඉන්නේ කොහොමද ... එක හින්ද තමා කලින් තියෙනේ pre define date එකක් .... ඔන්න ඊට කලින් ඇවිල්ල එහෙම උනා නං අව්ල් තමා .... තමන්ගේ වරද තියන අනේ පවනේ අරකයි මේකයි අන්තිඅමට .... මේක විතරක් නෙමේ හැම එකම ....
    එහෙම ඕනේ නැත්තන් ඉස්පිරිතාලේ තියෙන්නේ .... අනික ඒ ගැනිට අව්ලක් නැතුව ඇති ... නැති හින්දනේ channel කරන එන්නේ ... වටේ බලන් ඉන්න උන්ට තමා කහන්නේ
    මේක වැරදියි. අනිත් කට්ටිය ගියාට පස්සෙ ගන්න තිබුනා. එහෙම නැතිව ආයෙත් මුල ඉදලා කරපු දේ අනුමත් කරන්න බැහැ.
    පොඩි දෙයක් කියලා ignore කරන්න එපා.මේ වගේ පොඩි පොඩි දේවල් එකතු වෙලා තමයි ලොකු දේවල් වෙන්නෙ.
    අපි සුද්දන්ට බැන්නට සුද්දෝ අපිට වඩා මානූෂීයයි.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Ow e vidiyata baluwoth uba hari.
    eth bn e achchi dawas 2k enna bari una hethuwa mokadda danne nane.
    Doc kenek tikak hari patients lata care karanna one ne.

    ara eyala MBBM ganna wele dena promise e vidiayata karanawa nam thamai hoda.
    passe eka amathaka wenawa.
    ඒ ප්‍රොමිස් එක කරන්න තමයි මහත්තයෝ රජයේ රෝහල තියෙන්නෙ. අනික උඹ දන්නවද ස්පෙශලිස්ට් කෙනෙක් වෙන්න කොච්චරක් නම් කට්ටක්කන්න ඕනෙද කියලා?
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    පොදුවේ "ලංකාවේ දොස්තරලා" කියන්නෙ නැතුව අදාල කෙනාව දැම්ම නම් හොඳයි. මොකද හැම රස්සාවකට අදාලවම ඒක හරියට නොකරන පිරිසක් ඉන්නවනේ. අපිට දොස්තර Prado එකක ඇවිත් විනාඩි පහෙන් බෙහෙත් දීලා රු 2000ක් ගත්තම ගොඩක් රිදෙනවා. හැබැයි කන බත් ඇටේ, බොන වතුර බිංදුවේ ඉඳන් අපි බදු ගෙවලා වැස්සකටවත් ඉස්කෝලේ නොගිය ගමේ කසිප්පු විකුණලා, මිනී දෙක තුනක් මරලා ගමේ ගෑනු 10 ක් 15 ක් ගණිකාවෝ කරපු එකාව ඡන්දෙන් උඩින්ම දිනවලා පාර්ලිමේන්තු යවනවා. ඊට පස්සේ ඌව හම්බවෙලා ගමේ අඩුපාඩුවක් කියන්න ගියාම රු 2000ක් දීලාවත් විනඩි 5ක් කතා කරන්න පුලුවන්ද?? උගේ ගෙදර මාසෙක කරන්ට් බිලෙන් ගමක මිනිස්සුන්ට මාසයක් කරන්ට් දෙන්න පුලුවන්. ඒත් අපි ඌට "සර්" කියනවා මිසක් මේ වගේ thread දාන්නෙ නෑනේ. ඒකෙත් හොඳම එක තමයි අපිට රුපියල් 2000ක් දීලා බෙහෙත් ගන්න එක අමාරු වියදමක් කලේ අර අපි හුරේ දාලා යවපු එවුන්.

    අවුරුදු 15 විතර ඉඳන් අවු 30 විතර වෙනකන් ලොකු කට්ටක් කාලා තමන්ගේ මහන්සියෙන් හොඳතැනකට ආපු එකෙක් උගේ වටිනාකම අය කරාම අපිට ඒක ඉවසන් බලන් ඉන්න බෑ. ඉතින් දොස්තරල තරම් ජරා ජාතියක් ලෝකෙම නෑ වගේ කෑගහනවා 🤷‍♂️
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මේක වැරදියි. අනිත් කට්ටිය ගියාට පස්සෙ ගන්න තිබුනා. එහෙම නැතිව ආයෙත් මුල ඉදලා කරපු දේ අනුමත් කරන්න බැහැ.
    පොඩි දෙයක් කියලා ignore කරන්න එපා.මේ වගේ පොඩි පොඩි දේවල් එකතු වෙලා තමයි ලොකු දේවල් වෙන්නෙ.
    අපි සුද්දන්ට බැන්නට සුද්දෝ අපිට වඩා මානූෂීයයි.

    ඇයි එහෙම ගන්න ඕනේ කියනේ ? කවද එහෙම ගන්න ඕනේ ? කවද ගන්නේ නැතුව ඉන්න ඕනේ ??
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Mama kalin post ekak dala athi bn me docters lage keruwava.
    uba kiyanne eka dawadak mama channeling ekaka inna kota vayasaka amma kenek awa report ekak pennanna.

    report eka penna enna kiyapu dawasata wada dawas 2k late vela e achchi avith thiyenne.
    Bn ayeth 2750k dila channel ekak dala enna kiuwane bn nurse doc gen ahala. paw bn a achchi ayeth gihin channel ekak da gen avith recept eka dila athulata giya. ubata kiyanna machan 2mins hitiye na aye e achchi eliyata awa.

    onna okai thathwe bn.
    Anna oka thamaiy bn.specialistlata ikmnta diagnose karanna puluwan kiyana ayata mekata denna mokakda danne na uththaree.okkoma salliwalata bn
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඇයි එහෙම ගන්න ඕනේ කියනේ ? කවද එහෙම ගන්න ඕනේ ? කවද ගන්නේ නැතුව ඉන්න ඕනේ ??
    Achchigena nawatha mudal ayakirima waradi.
    Eyawa anthimata ganna thibuna.
    Kalin dapu eka use kale nane.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    okkoma salliwalata bn
    ඔව්! ඔක්කොම සල්ලි වලට තමයි. ඉස්සර වගේ නිකන් බෙහෙත් දෙන්න වෙද මහත්තුරු නෙවෙයිනෙ දැන් ඉන්නෙ. සමහරවිට ඒ ඩොකාගේ "මනුස්සකම" නැතුව ඇති. සමහරවිට ඒ ආච්චි බක පණ්ඩිත දොස්තරට medicine උගන්නන්න යන ජාතියේ කෙනෙක් වෙන්න ඇති. අනික ඩොකා විතරක්ම නෙවෙයි ඔතන තීරණ ගන්නේ. channel service එක තියෙන hospital එකෙන් තමයි කලින් ගත්ත chit එකටම ඩොකාව හම්බවෙන්න පුලුවන්ද නැද්ද කියලා කියන්නෙත්. ඩොකා අඳුරන කෙනෙක් ආවත් සමහර වෙලාවට hospital charges ගෙවලා බෙහෙත් ගන්න වෙනවා
     
    • Like
    Reactions: pavanruka

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Achchigena nawatha mudal ayakirima waradi.
    Eyawa anthimata ganna thibuna.
    Kalin dapu eka use kale nane.

    මොකක්ද කලින් දාපු එක use කරේ නැත්තේ කියනේ ... ? කලින් බලල report නැවත channel කරන නැතුව පෙන්නන් තියන කාලෙන් පස්සේ ඇවිල්ලනේ තියෙනේ ... ඇයි එහෙම කරාම එහෙම නැතුව ගන්න ඕනේ ?
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මොකක්ද කලින් දාපු එක use කරේ නැත්තේ කියනේ ... ? කලින් බලල report නැවත channel කරන නැතුව පෙන්නන් තියන කාලෙන් පස්සේ ඇවිල්ලනේ තියෙනේ ... ඇයි එහෙම කරාම එහෙම නැතුව ගන්න ඕනේ ?
    Wayasak kenekne ithin oaya wage dewal wenna puluwa. Onna eka parak report pennala aye awa nam waradi.
    Owa hari pahath wada.