අද එළකිරියේ දාල තිබ්බ ත්රෙඩ් එකක තිබුන චැනල් එකක මෙන්න මේ වීඩියෝ එක තිබ්බ. මේකේ ලංකාවේ නිවැරදිම ජාතික පුෂ්පය ගැන හොදට විස්තර කරලා තියනවා. දන්නේ නැති දේවල් ගොඩක් සරලව විස්තර කරලා තියනවා. බහුතරයක් වල්-පල් චැනල් අතරේ මේවගේ වටිනා චැනලුත් තියනවා.