ලංකාවේ නිවැරදි ජාතික පුෂ්පය

TISSA1

Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    අද එළකිරියේ දාල තිබ්බ ත්‍රෙඩ් එකක තිබුන චැනල් එකක මෙන්න මේ වීඩියෝ එක තිබ්බ. මේකේ ලංකාවේ නිවැරදිම ජාතික පුෂ්පය ගැන හොදට විස්තර කරලා තියනවා. දන්නේ නැති දේවල් ගොඩක් සරලව විස්තර කරලා තියනවා. බහුතරයක් වල්-පල් චැනල් අතරේ මේවගේ වටිනා චැනලුත් තියනවා.


     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    මෝඩ සිංහළුන්ට වටින්නෙ බොරුවක් උනත් කමක් නෑ ප්‍රතිශත්යක් වශයෙන් වැඩි නම් ඒක තමයි ජාතික වෙන්නෙ.
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    නෙලුම් ෆෝහොට්ටුව :rolleyes2: නිල්මහනෙල් කාලයක් මුස්ලිම් උන් කඩන ගියා.🤣