ලංකාවේ නීති

cmtwap

Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    මචංලා, මම මේ දේ දැනගන්න ඕනි නිසා අහන්නේ? ලංකාවේ එක එක ජාතීන්වලට එක එක විදියෙ නීති ක්‍රියාත්මක වෙන්නෙ මොකක් පදනම් කරගෙනද? විශේෂයෙන්ම මේ ගැන කතා කරන්න හිතුනේ මේ දවස්වල හැමෝම වගේ කතා වෙන මුස්ලිම් ආගමික අයට තියෙන වෙනම නීති පද්ධතිය නිසා. ඒ විදියට වෙනම ආගමක් අදහන වෙනම ජාතීන්වල අයට විතරක් වෙනම නීති පද්ධතියක් තිබීම ලංකාවෙ අනිත් ජාතීන්වල අයට බලපාන්නෙ අමුතුම විදියකට නෙවෙයිද? ඒකෙන් සංහිඳියාවටත් ලොකු ප්‍රශ්ණයක් ඇති වෙනව නේද?
     
    • Like
    Reactions: tha123

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    ඒක තමා හැම එකාම කියන්නේ.. කොහෙද මේ සුලු චන්දයි, කොමිස් කුට්ටියයි, බල පෙරේතකමටයි ගූ කන දේශපාලුවෝන්ට මේක වෙනස් කරන්න උවමනාව නැහැ:angry::angry:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒකනෙ උන් හැමෝම මුස්ලිම් කරල හැමෝටම ශරිය නීතිය දාන්න හදන්නෙ
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    මම මේ අපි කරනවට කියනව නෙවෙයි. අපේ එකෙක් අවුරුදු 16ට අඩු කෙල්ලෙක් එක්ක රූම් ගියොත් ඒක ලොකු වැරැද්දක් වෙනව. පොලීසියට අහු වුණොත් ඒ කෙල්ලත් ඉවරයි. කොල්ලත් ඉවරයි. කොල්ලට නීතියෙන් දඬුවම් ලැබෙනව. හැබැයි මුස්ලිම් එවුන්ට පුළුවන් මුස්ලිම් කෙල්ලෙක්ව වැඩිවියට පත්වෙච්ච ගමන්ම කසාද බඳින්නත්, ඒ වගේම් ළමයි හදන්නත්... එකම රටක්.. නීති දෙකක්..
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,499
    8,691
    113
    වෙන මොනවා පදනම් කරගෙනද... චන්ද විතරමයි...
    නැත්නම් වැදී ජනතාවට කොහොම නීති ගෙන්න ඕනද එයාලටම විශේස වෙච්ච...

    එහෙම ගේන්නේ නැත්තේ උන්ගේ චන්ද ප්‍රමාණය අඩු නිසා... වැදි ජනතාවගෙනුත් චන්ද ලක්ෂ 5ක් 6ක් තිබ්බනම් ඉතින් අපේ විල මැද බංගලාවේ උන් ඔහොම නෙවෙයි සලකන්නේ.:D:D:D
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,623
    113
    ඉතින් ඒක තමා යකෝ උනුත් කියන්නෙ මේ රටේ ශරියා නීතිය හැම තැනම ව්‍යාප්ත කරන්න ඕනේ. ශරියා නීතිය පිලිගන්න, අනුගමනය කරන මුශ්ලිම් ප්‍රජාවක් මේ රටේ ඇති කරන්න ඕනේ. කෙරි ශිංහළු එක්ක ගෑනු හතරකට උකන්න ලේශි නෑ
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    ඉතින් ඒක තමා යකෝ උනුත් කියන්නෙ මේ රටේ ශරියා නීතිය හැම තැනම ව්‍යාප්ත කරන්න ඕනේ. ශරියා නීතිය පිලිගන්න, අනුගමනය කරන මුශ්ලිම් ප්‍රජාවක් මේ රටේ ඇති කරන්න ඕනේ. කෙරි ශිංහළු එක්ක ගෑනු හතරකට උකන්න ලේශි නෑ
    උන් එහෙම කිව්වට අපිට බහුතරය මුස්ලිම් ජනතාව ජීවත්වෙන රටකට ගිහින් ඒ විදියෙ දේවල් කරන්න හැකියාවක් තියෙනවද? අනිත් දේ ජාතීන්ට සහ ආගමකට අදාලව වෙනම නීති යොදවන එක රටක නීති පද්ධතියට පටහැනියි නේද මචං?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    Well said....වැදි ජනතාවගෙනුත් චන්ද ලක්ෂ 5ක් 6ක් තිබ්බනම් ඉතින් අපේ විල මැද බංගලාවේ උන් ඔහොම නෙවෙයි සලකන්නේ
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    බහු වාර්ගික / බහු අාගමික....
    පාසැල්, බැංකු, නීති..
    කවදහරි නැගෙනහිර වෙනම කලාපෙකුත් ඉල්ලයි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,623
    113
    උන් එහෙම කිව්වට අපිට බහුතරය මුස්ලිම් ජනතාව ජීවත්වෙන රටකට ගිහින් ඒ විදියෙ දේවල් කරන්න හැකියාවක් තියෙනවද? අනිත් දේ ජාතීන්ට සහ ආගමකට අදාලව වෙනම නීති යොදවන එක රටක නීති පද්ධතියට පටහැනියි නේද මචං?

    Ape punchi rate unta aagamika nidahasa dena eka sahajeewanaya.

    Unge ratawal wala, apita agamika nidahasa nathi kama, e agame hati ehema thamai.