මචංලා, මම මේ දේ දැනගන්න ඕනි නිසා අහන්නේ? ලංකාවේ එක එක ජාතීන්වලට එක එක විදියෙ නීති ක්‍රියාත්මක වෙන්නෙ මොකක් පදනම් කරගෙනද? විශේෂයෙන්ම මේ ගැන කතා කරන්න හිතුනේ මේ දවස්වල හැමෝම වගේ කතා වෙන මුස්ලිම් ආගමික අයට තියෙන වෙනම නීති පද්ධතිය නිසා. ඒ විදියට වෙනම ආගමක් අදහන වෙනම ජාතීන්වල අයට විතරක් වෙනම නීති පද්ධතියක් තිබීම ලංකාවෙ අනිත් ජාතීන්වල අයට බලපාන්නෙ අමුතුම විදියකට නෙවෙයිද? ඒකෙන් සංහිඳියාවටත් ලොකු ප්‍රශ්ණයක් ඇති වෙනව නේද?




