ලංකාවේ නෝමල් වෙලා තියෙන ගොන් දේවල් මොනවද?

ලංකාවේ නෝමල් වෙලා තියෙන ගොන් දේවල් මොනවද?

  • කන කෑම ජාති. මස් මාළු අඩුවෙන් කන එක. බත් කන්දක් ගහගෙන කන එක.

    Votes: 147 58.8%
  • ගිනි රස්නේ දිග කලිසන් ඇඳගෙන යාමේ පුරුද්ද. ඔෆිස් වලට නෙමෙයි නිකන් එලියට ගියත්.

    Votes: 100 40.0%
  • හොඳම ඉස්කොලා වලට පොරකාලා ලමයව දාගෙන ඊටපස්සේ පන්ති තොගේකට ලමයව යවන එක

    Votes: 137 54.8%
  • සිංහල හොඳට දන්න සිංහලු හොටෙල් එකකට ගියාම සිංහල වේටර් එක්ක ඉංග්‍රීසියෙන් කතා කිරීම

    Votes: 134 53.6%
  • 25-30-35 වෙනකොට කසාද බන්දලා ළමයි හදන්න ඕන කියල තියෙන පිළිගැනීම

    Votes: 116 46.4%
  • පූජක පක්ෂයට අමුතු තැනක් දීලා තියෙන එක.

    Votes: 123 49.2%
  • බස් මොඩිෆයි කරලා කුජීත බස් සින්දු දාගෙන යන එක. ඒවාට වෙනම ෆෑන් බේස් එකක් තියෙන එක.

    Votes: 191 76.4%
  • හන්දියක් හන්දියක් ගානේ සද්දෙට ලවුඩ්ස්පිකර් වලින් සින්දු දාගෙන ගෝෂා කරන එක

    Votes: 139 55.6%
  • සිංහලු හොඳට අඳුරන්නේ නැති උන්ගෙන් පවා පුද්ගලික ප්‍රශ්න අහන එක.

    Votes: 134 53.6%
  • සෙට් පිටින් ට්‍රිප් යාම. තනිව, කපල් විදියට නැතුව කොල්ලෝ , නෑදැයෝ සෙට්, නැත්තන් ගමම එක්ක ට්‍රිප් යාම

    Votes: 78 31.2%

  • Total voters
    250

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    okata hethuwa ithin un Awurudu 30ta lanwenakan ammalagen kakaa e gedara laga gena inna eka.
    ගෙදර ඉන්න එක ඇත්ත. ඒත් අම්මලගෙන් කන්නෙ නෑනෙ උන් රස්සාව කරල හම්බ කරනවනෙ.
    අනිත් එක්ක අම්මලගෙන් කනව කියල හිතුවත් තමන් ඉන්නෙ වැඩිහිටි වයසක නන් තමන් කැමති දෙයක් කරන්න හැම එකටම අම්ම තාත්තගෙන් අවසර ගන්න ඕනෙ නෑ. අම්මල තත්තල එහෙම බලාපොරොත්තු වෙන්න ඕනෙත් නෑ. ඒක කන බොන එකේ ප්‍රශ්නයක් නෙමේ ආකල්ප වල අවුලක්.
     
    • Like
    Reactions: ITGuy25

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    එහෙම කියන්න බෑ බන්. සමහර උන් දන්නේ නෑ මොන බස් එකේද නගින්න ඕනේ කියල.
    සමහර බස් සමහර පාරවල් වලින් යන්නේ නෑ , සමහර හෝල්ට් වල නවත්තන්නේ නෑ .
    meka aththa.

    ඒත් අම්මලගෙන් කන්නෙ නෑනෙ උන් රස්සාව කරල හම්බ කරනවනෙ.
    mama danna godak ewun nam thamunge salli tika hangagena ammalagen thama kanne.
    e gedara innakota ithin unta light bill wathura bill gewanneth ammalane samahara key board weerayange internet bill ekath.
    ------ Post added on Sep 15, 2023 at 6:13 AM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    පල් හොරු බව දැන දැනත් රාජපස්සලාට චන්දෙ දීම
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,902
    1
    15,263
    113
    තව ගොන්පාට් එකක් තියනව
    Hollywood වලින් Promote කරන උන්ගෙ මුඩුක්කු Culture එක (Director ලගෙ Fantasy) ලංකාවෙ Posh කියල හිතන් Follow කරන එක. American Pie කියන්නෙ Posh Culture එක කියල හිතන් ඉන්න එක. ගොඩක්ම කෙල්ලො තමයි.

    ( ඔහොම ගෑනු High tea එකකට එහෙම ආවම ආවම හැසිරෙන්න දන්නෙ නෑ බක බක ගාල හයියෙන් හිනාවෙනව කන කූන් ගාන්න)
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    තව ගොන්පාට් එකක් තියනව
    Hollywood වලින් Promote කරන උන්ගෙ මුඩුක්කු Culture එක (Director ලගෙ Fantasy) ලංකාවෙ Posh කියල හිතන් Follow කරන එක. American Pie කියන්නෙ Posh Culture එක කියල හිතන් ඉන්න එක. ගොඩක්ම කෙල්ලො තමයි.

    ( ඔහොම ගෑනු High tea එකකට එහෙම ආවම ආවම හැසිරෙන්න දන්නෙ නෑ බක බක ගාල හයියෙන් හිනාවෙනව කන කූන් ගාන්න)

    onama ekaka jara kotas thamai sinhalu ganne.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    තව ගොන්පාට් එකක් තියනව
    Hollywood වලින් Promote කරන උන්ගෙ මුඩුක්කු Culture එක (Director ලගෙ Fantasy) ලංකාවෙ Posh කියල හිතන් Follow කරන එක. American Pie කියන්නෙ Posh Culture එක කියල හිතන් ඉන්න එක. ගොඩක්ම කෙල්ලො තමයි.

    ( ඔහොම ගෑනු High tea එකකට එහෙම ආවම ආවම හැසිරෙන්න දන්නෙ නෑ බක බක ගාල හයියෙන් හිනාවෙනව කන කූන් ගාන්න)

    dan lankawe owa ne. okkoma Indian pie
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ගෝටා ජනාධිපති උනොත් හොඳයි කියලා හිතපු එවුන් සෙට් එකම දැන් අනුර ජනාධිපති උනොත් හොඳයි කියලා හිතාගෙන දැනටමත් උජාරුවෙන් සිටීම. 🤣
    ow.gota 2.0
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    Hay, I don't agree with the points that the OP gave, except "පූජක පක්ෂයට අමුතු තැනක් දීලා තියෙන එක." I can justify other points: these are cultural things that we need to maintain to emphasize our identity; there are similar weird customs available in almost all countries.
    yeah lol, even 'muricans (conservative) tend to support Christianity
    there are some biased monks, anyway it's not a reason to disrespect to all of them
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    තව ඕනේ තරම් තියෙනවා.

    1.කසාද බදින්නම ඕනේ.
    2.බැදලා ළමයි හදන්නම ඕනේ.
    3.දෙමව්පියන්ගේ දේපල ළමයින්ට ලැබෙන්නම ඕනේ.
    4.ලොකු මිනිහෙක් නම් පතරංග ගෙයක්, ලොකු වාහනයක් තියෙන්න ඕනේ.
    5.ලොකු ජොබක් තියෙනවා නම් රස්සාවට ටයි කෝට් දාගෙන ඔෆිස් යන්න ඕනේ. (ගෙදර හිටියොත් චා)
     
    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    STEM /Economy wage deyak gana sinhalen meeting thiyanne kohomada bn. :P :lol:
    තියන්න පුළුවන්.

    මං මෙතන අදහස් කරන්නේ බොරු ආටෝපෙට ඉංග්‍රීසියෙන් ටෝක් දෙන්න ගිහින් නිකරුනේ වැඩ වරද්දගන්න අය ගැන.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    තව ඕනේ තරම් තියෙනවා.

    1.කසාද බදින්නම ඕනේ.
    2.බැදලා ළමයි හදන්නම ඕනේ.
    3.දෙමව්පියන්ගේ දේපල ළමයින්ට ලැබෙන්නම ඕනේ.
    4.ලොකු මිනිහෙක් නම් පතරංග ගෙයක්, ලොකු වාහනයක් තියෙන්න ඕනේ.
    5.ලොකු ජොබක් තියෙනවා නම් රස්සාවට ටයි කෝට් දාගෙන ඔෆිස් යන්න ඕනේ. (ගෙදර හිටියොත් චා)

    sahathika atta mn divorced dn ahanne beluwe nedda puthata kiana hallen patan ganne ammat inna denne ne kiawanawa anika mn WFH Aus idan awe.. ahala pahala ayata nayanta kianna deyk nah kiala amma hamawelema bara bare dn apartment ekak aran wenawa innawa weekly gihin payak vtra idala balala enawa tatta nm aulk nah Friday ehema call karala koheda inne kiala ahanawa vtrai police athi kiala kmath next week eke ynawa mn mehen athi una me tike idala
     
    • Sad
    Reactions: aneasarayana

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    sahathika atta mn divorced dn ahanne beluwe nedda puthata kiana hallen patan ganne ammat inna denne ne kiawanawa anika mn WFH Aus idan awe.. ahala pahala ayata nayanta kianna deyk nah kiala amma hamawelema bara bare dn apartment ekak aran wenawa innawa weekly gihin payak vtra idala balala enawa tatta nm aulk nah Friday ehema call karala koheda inne kiala ahanawa vtrai police athi kiala kmath next week eke ynawa mn mehen athi una me tike idala
    ඕක තමයි බන් අපේ රට කවදාවත් දියුණු වෙන්නේ නැත්තේ. තමුන්ගේ වැඩක් බලාගන්නේ නැතුව අනික් එවුන්ගේ රෙද්ද හොයන්න යනවා. මම ටිකක් පරක්කු වෙලා කසාද බැන්දේ. ඒ බදිනකන් දෙමව්පියන්ගේ වටේ පිටේ ඉන්න නෑදෑයෝ යාළුවෝ පුදුම විදියට ඕප දූප හෙව්වේ. එක ගෑණු කෙනෙක් හිටියා හෙන අමාරුවක් තිබුනේ. අන්තිමට ඒ ගෑණිගේ දුව බැඳලා වෙඩින් ඇල්බම් එක එන්නත් කලින් ඩිවෝස්(උනදේ හොඳයි කියනවා නෙවෙයි) ඒත් මේ ගෑණි එක එක ඒවා කියන එක අතහැරියේ නැහැ. හෙනම කුහකයෝ.
     
    • Like
    Reactions: tclanki