ගෙදර ඉන්න එක ඇත්ත. ඒත් අම්මලගෙන් කන්නෙ නෑනෙ උන් රස්සාව කරල හම්බ කරනවනෙ.okata hethuwa ithin un Awurudu 30ta lanwenakan ammalagen kakaa e gedara laga gena inna eka.
අනිත් එක්ක අම්මලගෙන් කනව කියල හිතුවත් තමන් ඉන්නෙ වැඩිහිටි වයසක නන් තමන් කැමති දෙයක් කරන්න හැම එකටම අම්ම තාත්තගෙන් අවසර ගන්න ඕනෙ නෑ. අම්මල තත්තල එහෙම බලාපොරොත්තු වෙන්න ඕනෙත් නෑ. ඒක කන බොන එකේ ප්රශ්නයක් නෙමේ ආකල්ප වල අවුලක්.
