කවුරු හරි හම්බ උනාම Good Morning, Good evening කියලා පටන් අරගෙන සිංහලෙන් කතා කිරීම
Bayyo Phone numbers English walin read karana eka khmdaකවුරු හරි හම්බ උනාම Good Morning, Good evening කියලා පටන් අරගෙන සිංහලෙන් කතා කිරීම
jathiyak vdyata wahal ban api, sanskruthika wadi and purawasiyo nemei (as Sanna says)ජාතියක් විදියට දුකයි
අපේ පැත්තේ එකෙක් ඉන්නවා වයස 27යි බදින්නත් ඉන්නේ. තාම ගෙදර මිනිස්සුන්ට හොරෙන් බොන්නේ. බීලා බීලා අන්තිමේ මුළු ඇඟම සෙන්ට් ඉහගෙන ගෙදර යන්නේ. විලි ලැජ්ජයිසිංහල හොඳට දන්න සිංහලු හොටෙල් එකකට ගියාම සිංහල වේටර් එක්ක ඉංග්‍රීසියෙන් කතා කිරීම.
මෙන්න මේක තමයි. සමහර රෙස්ටොරන්ට් වල සේවකයො සේවකයො කතා කරන්නෙත් සිංහලෙන්. ආපු උන් සෙට් එක උන් උන් කතා කරන්නෙත් සිංහලෙන්. හැබැයි ඕඩර් එක දාද්දි විතරක් English. සුද්දොත් ඇවිත් වචනෙ වචනෙ හරි සිංහලෙන් කියන්න බලනව මිනිස්සුන්ට. Class maintain කරන්න කරන දෙයක් කියන එක ඇරෙන්න වෙන explanation එකක් නෑ.
තව එකක් තමයි හැම එකටම දෙමව්පියන්ගෙන් අවසර ගන්න එක.
අවුරුදු 30 කට විතර ලං වෙච්ච උනුත් මොකක් හරි කරන්න ගියාම අම්මල කැමති නෑ කියන එක. සමහර කෙල්ලොන්ට එහෙම ඔෆිස් ට්‍රිප් එකක් යනව වගේ දේවල් වලටත් අම්මලගෙන් අවසර ඕනෙ.
------ Post added on Sep 14, 2023 at 2:31 AM
ඉන්නෙ අම්මගෙ ගෙදර නම්, අම්මගෙන් අහන්න වෙනවතව එකක් තමයි හැම එකටම දෙමව්පියන්ගෙන් අවසර ගන්න එක.
අවුරුදු 30 කට විතර ලං වෙච්ච උනුත් මොකක් හරි කරන්න ගියාම අම්මල කැමති නෑ කියන එක. සමහර කෙල්ලොන්ට එහෙම ඔෆිස් ට්‍රිප් එකක් යනව වගේ දේවල් වලටත් අම්මලගෙන් අවසර ඕනෙ.
------ Post added on Sep 14, 2023 at 2:31 AM
ඒකෙන් තේරෙනවා ඒත් තාම තේරිලා නෑ කියලා 
1. මොන මගුල කරන්න ගියත් නැකත්, හදහන් බැලීම
2. ණය වෙලා හරි නෑදෑ පරපුරට කන්න දීලා මගුල ගැනීම
Gonma scene ekakShanaka
Bayyo Phone numbers English walin read karana eka khmda
------ Post added on Sep 14, 2023 at 9:00 AM
එක එකාගෙ කතන්දර අහගෙන පොඩියට වෙඩින් එක ගන්නත් ගට තියෙන්න ඕනෙ. ගෑනිගෙන් සල්ලි ගන්න පුළුවන් උනා කියල ගන්න ඕනනම් නෑ. උන්ගෙන් අරන් ජීවිත කාලෙම කොන්ද කඩන් ඉන්න වෙන්නෙ. ඒ නිසා පොඩි ලෝන් එකක් දාල පොඩියට සරලව ගත්තම ෂේප්. එක එකා කතන්දර කියයි ඒත් අවුරුද්දකින් ඕව අමතකයිවේඩින් වලට තමයි කොල්ලෝ හම්බකරපු පිච්චියම යන්නේ. කෙල්ලොන්ට නම් හෙවල් වලින් වියදම් කරනවනේ
එතකොට ඉතින් ගෙයක් හදන එක වාහනයක් ගන්න එක හීන තමයි
ඒ ත්‍රෙඩ් වලට ඇවිත් කමනෙට් කරන එකමේ වගේ ත්‍රෙඩ් දාන එක