ෆ්රයිඩ් රයිස් වලට රයිස් කියන එක .
තේ වලට ප්ලේන්ටි කියන එක
තේ වලට ප්ලේන්ටි කියන එක
ඒක නන් ඉතින් අහනව ඇත්තෙ අහල පහල උන්ට උන්ගෙ දුවල පරිස්සන් කරගන්න ඕනි නිසා වෙන්න ඇති.බඳින්නේ නැද්ද කියල අහ අහ වාත වෙන එක.
හොඳට සිංහල පුළුවන් දෙපාර්ශවයක් ඉංග්රීසියෙන් මීටින් එකක කතා කිරීම



pinto kiyane kauda banවැඩ බැරි උන් නායකයෝ කියලා උස්සන් ගිහින් හෑලි ලියන එක.
උදා : ගෝටා , පින්ටෝ
pinto kiyane kauda ban
මේ පොරට ද මේ කිර්කට් කට්ටිය මේ ටිකේ හෑලි ලියන්නේ