ලංකාවේ පකේ නාට්ටි

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,630
    30,824
    113
    අපායෙ දොරකඩ
    :baffled:


    bill murray comedy GIF
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    ඇත්ත බන්. මම මේකට බැනලා comment කලා. උන් අයින් කරලා මේක දැන්




    මේ ස්වර්ණවාහිනියේ ෆේස්බුක් එක කරන එකාට පඩි ගෙවන්නේ පොස්ට් වල views වලට වෙන්න ඇති :lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,984
    113
    34
    Kalutara
    ටීවී එක විතරක් බැලුවෙ නෑ කියල ඔව්වයින් බේරෙන්න නෑ බන්. එෆ්බී එකේ ඔව්වයෙ වීඩියෝ ක්ලිප් ශෙයාර් වෙනවනෙ. එතකොට ඉතින් එෆ්බී හිටියත් ඔව්වා පේන්න ගන්නවා. එෆ්බී එකෙනුත් අයින් වෙන්න ඕන මම නම් කියම්නෙ. යූටියුබ් එකේ නම් ලොකේශන් මාරු කරලා උන්ගෙ චැනල් ඉග්නෝ කලාම බේරිලා ඉන්න පුලුවන්. එෆ්බී එකේ එහෙම ලේසියෙන් බේරෙන්න බෑ.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    cartoon wage
    අපෝ කාටුන් වලට සමාන කරන්න එපා බන් මේ ජරාවල්. ඉස්සර බලපන් Tintin වගේ කාටුන් එකකින් ළමයි කොච්චර දේවල් ඉගෙන ගත්තද? දේශපාලනය, රටවල් ගැන, තාක්ෂනය ගැන. මේ මොනාද මේ?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉදලා ඉදලා නිකමට TV එක දැම්මා සංසාරේ එපා උනා බන්. මොනාද බන් මේ යන නාට්ටි. අර කුරුල්ලෝ කියයි මේ කුරුල්ලෝ කියයි. පවුල් වල මරාගන්නවා, ගෑනු පිට යනවා, කොල්ලෝ ටීචර් ලට ගහන්න යනවා. ඇහැට දැකල නැති නළුවෝ ගොන් ජෝක් දදා ඉන්නවා. මොකද බන් මේ කරුමේ? එකම ස්ක්‍රිප්ට් එක කරකවා කරකවා පෙන්නනවා. කිසිම විවිධත්වයක් නෑ.

    යකෝ අපි පොඩි කාලේ කොච්චර නිර්මානාත්මක කතා තිබ්බද. Technology කිසි දෙයක් නැතුව. මනෝකාය, සෝමපුර වීරයෝ, බවත්‍රා, දෙයියෝ සාක්කි, යස් බොස්. පට්ට ඒවා තිබ්බේ.

    මොනාද යකෝ මේ දැන් තියන ලබ්බවල්. මේවා තහනම් කරන්න බැරිද? ළමයිගේ මොළ ඉවරයි.

    kawuda ban balanne owa, lankawe nalu niliyo kiyala jathiyak naha dan, serama inne media walin uda dapu wesa badu tikai ponnayo tikai withai.
    okunta heli liyana wesawo tika allala puke arinna ona issella
     
    • Like
    Reactions: Yin And Yang