edit neda
edit neda
පිස්සුද බන්. මම ss ගත්තෙත්edit neda
ඇත්තමොනාද බන් මේ. අප්පිරියයි. මුන්ට ඕනේ බල්ලෝ මරලා හරි views
මේ ස්වර්ණවාහිනියේ ෆේස්බුක් එක කරන එකාට පඩි ගෙවන්නේ පොස්ට් වල views වලට වෙන්න ඇති

------ Post added on Jan 4, 2025 at 2:30 AM
------ Post added on Jan 4, 2025 at 2:31 AM
------ Post added on Jan 4, 2025 at 2:35 AM
eka hodaimamat dawasak banala kiwwa lamayinta ehama TV pennala ahuwenna epa kiyala. dan masa dekak TV off
අපෝ කාටුන් වලට සමාන කරන්න එපා බන් මේ ජරාවල්. ඉස්සර බලපන් Tintin වගේ කාටුන් එකකින් ළමයි කොච්චර දේවල් ඉගෙන ගත්තද? දේශපාලනය, රටවල් ගැන, තාක්ෂනය ගැන. මේ මොනාද මේ?cartoon wage
ඉදලා ඉදලා නිකමට TV එක දැම්මා සංසාරේ එපා උනා බන්. මොනාද බන් මේ යන නාට්ටි. අර කුරුල්ලෝ කියයි මේ කුරුල්ලෝ කියයි. පවුල් වල මරාගන්නවා, ගෑනු පිට යනවා, කොල්ලෝ ටීචර් ලට ගහන්න යනවා. ඇහැට දැකල නැති නළුවෝ ගොන් ජෝක් දදා ඉන්නවා. මොකද බන් මේ කරුමේ? එකම ස්ක්‍රිප්ට් එක කරකවා කරකවා පෙන්නනවා. කිසිම විවිධත්වයක් නෑ.
යකෝ අපි පොඩි කාලේ කොච්චර නිර්මානාත්මක කතා තිබ්බද. Technology කිසි දෙයක් නැතුව. මනෝකාය, සෝමපුර වීරයෝ, බවත්‍රා, දෙයියෝ සාක්කි, යස් බොස්. පට්ට ඒවා තිබ්බේ.
මොනාද යකෝ මේ දැන් තියන ලබ්බවල්. මේවා තහනම් කරන්න බැරිද? ළමයිගේ මොළ ඉවරයි.
සින්හල පකේ නාට්ටි පෙන්නනවට වඩා ලමයින්ට Netflix අරන් දෙන එක හොදයි
