ලංකාවේ පදින්චියට හොදම කොහේද?

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    Kurunegala

    Gan wathura na,
    landslide na
    Tsunami na
    wathura thiyenawa
    ali na
    facilities okkoma thiyenawa
    Highways connect wei thawa awurudu keepekin.
    ගංකබර ගස්ගෝතයෝ එක්ක ඔය වගේ පැති වල ඉන්න ගියා ම කොච්චර කට්ටක් කාගෙන උනත් පාඩුවෙ ඉන්න මිනිස්සු ඉන්න පැති වල ඉන්න එක හොදයි කියලා හිතේවි
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    සාමාන්‍ය ජීවිතේකට නම් කෑගල්ල තමා.ටවුන් එක අවට.ගංවතුර නායයෑම් නෑ.රස්නෙ නෑ.දේශගුණය සෞම්‍යයි.හැබැයි ඉතින් work from home නම් හරියන්නෑ.මම ඉන්නේ ටවුමෙ ඉඳන් කිලෝමීටර් 6ක් ඇතුලට වෙන්න.wfh තමා මමත්.අනිවා දවසකට සැරයක් නම් කරන්ට් එක යනවම තමා.මොන පුකකට යනවද දන්නෑ.විනාඩි විස්සක් වගේ යනකොට එනවත් එක්ක.කම්ප්ලේන් කලත් නොකලත්.හැබැයි යන එක යනවා.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,999
    15,483
    113
    New Zealand
    Kurunegala

    Gan wathura na,
    landslide na
    Tsunami na
    wathura thiyenawa
    ali na
    facilities okkoma thiyenawa
    Highways connect wei thawa awurudu keepekin.
    කුරුණෑගල WFH කරන එකෙක් Aqua එකක් ගෙනාවා කියලා ගමේ උන් 119 කෝල් කරපු සීන් එකක් ළගදි පත්තරේක දැක්කා. මෝඩ බේසික්පුතාලා ඉන්න ගම්වල ගිහින් හැමදාම ගෙදර ඉද්දි කේස්බන්. උන් හිතන්නේකුඩු විකුනලා සල්ලි හොයනවා කියලා.
     
    Last edited:

    moveon

    Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    ජීවත්වෙන නිසා කියන්නෙ, බත්තරමුල්ල, තලවතුගොඩ ප්‍රදේශය හොඳයි.

    ලංකාවෙ හැමදෙයක්ම කරගන්න පුළුවන්, සුපර්මාර්කට් ගොඩක් තියෙන, ඉන්ටර්නෙට් ඕනම කනෙක්ෂන් එකක් හොඳටම වැඩ කරන පැත්තක්.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,602
    113
    අපේ අල්ලපු රටේ මාතර නගරයත් හොඳයි වගේ බන් , ඒකේ තියෙනවා පට්ට සල්ලි කාරයෝ විතරක් ඉන්න ඉසදීන් ටවුම කියලා පැත්තක් , පර්චස් එකක් ලක්ෂ 30-40 ක් විතර වෙනවා ඒ හරියේ , පාරවල් එහෙම සුපිරි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    සාමාන්‍ය ජීවිතේකට නම් කෑගල්ල තමා.ටවුන් එක අවට.ගංවතුර නායයෑම් නෑ.රස්නෙ නෑ.දේශගුණය සෞම්‍යයි.හැබැයි ඉතින් work from home නම් හරියන්නෑ.මම ඉන්නේ ටවුමෙ ඉඳන් කිලෝමීටර් 6ක් ඇතුලට වෙන්න.wfh තමා මමත්.අනිවා දවසකට සැරයක් නම් කරන්ට් එක යනවම තමා.මොන පුකකට යනවද දන්නෑ.විනාඩි විස්සක් වගේ යනකොට එනවත් එක්ක.කම්ප්ලේන් කලත් නොකලත්.හැබැයි යන එක යනවා.
    :yes: :yes:
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    අපේ අල්ලපු රටේ මාතර නගරයත් හොඳයි වගේ බන් , ඒකේ තියෙනවා පට්ට සල්ලි කාරයෝ විතරක් ඉන්න ඉසදීන් ටවුම කියලා පැත්තක් , පර්චස් එකක් ලක්ෂ 30-40 ක් විතර වෙනවා ඒ හරියේ , පාරවල් එහෙම සුපිරි
    e patte thambi neda inne hugk? . matara labima kiyla area ekk thiynwa e patte nam lands thiynwa sahena. patta sallikarayo inne. eheta matara usawiyai hospital ekai nagarasabawai aran yana kathawak thiynwa.
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Galle :yes: :yes: :yes: :yes:

    අපේ අල්ලපු රටේ මාතර නගරයත් හොඳයි වගේ බන් , ඒකේ තියෙනවා පට්ට සල්ලි කාරයෝ විතරක් ඉන්න ඉසදීන් ටවුම කියලා පැත්තක් , පර්චස් එකක් ලක්ෂ 30-40 ක් විතර වෙනවා ඒ හරියේ , පාරවල් එහෙම සුපිරි
    Pisssuda yako. Ehema ekak na isdheen town eke.
    ------ Post added on Jan 18, 2025 at 1:31 PM
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,483
    3,055
    113
    පානදුර, ජා ඇල, කදාන වගේ areas ගැන මොකද හිතන්නේ? Beach එකක් කිට්ටු, සුද්දාන්ට දෙන්න පුලුවන් Airbnb වගේ අටවන්, තව අලුතින් ගිහින් business එකක් කරන් ඉන්න පුලුවන් නගරයක්? කප්පම්, පාතාල කේස් සහ ගංවතුර නැති.

    මීගමුව beach එක කිට්ටුව කිට්ටුව දැන් ඉන්නේ temporary, පටටම සිරා.හැබැයි දුර වැඩි.. Colombo Kandy ඉදන් එහෙම 🥲
     
    පානදුර හොඳ ටවුන් එකක්. උඹ ඉන්න පැත්තේ හැටියට ජා ඇල කඳාන එහෙටත් නෑ මෙහෙටත් නෑ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,631
    113
    gampaha thama best.athal nan athal :cool:
    ගම්පහ ටවුන් එකට පයින් යන දුරින් ඉඩමක් මැද්දේ ඉන්න තියෙනවා නම් මරු. නියම සරු පස ගම්පහ. ප්‍රවාහන පහසුකම් අතින් ගත්තත් ගම්පහ cupiri
     
    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    ගම්පහ ටවුන් එකට පයින් යන දුරින් ඉඩමක් මැද්දේ ඉන්න තියෙනවා නම් මරු. නියම සරු පස ගම්පහ. ප්‍රවාහන පහසුකම් අතින් ගත්තත් ගම්පහ cupiri
    පංති යන පොඩි කෑලිත් ටෝක් කරන්න පුළුවන්
     
    • Love
    Reactions: nalin0001

    Sajam

    Active member
  • Aug 29, 2021
    183
    228
    43
    ගම්පහ ටවුන් එකට පයින් යන දුරින් ඉඩමක් මැද්දේ ඉන්න තියෙනවා නම් මරු. නියම සරු පස ගම්පහ. ප්‍රවාහන පහසුකම් අතින් ගත්තත් ගම්පහ cupiri
    ගංවතුර නැද්ද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    අහල පහල මිනිස්සු එක්ක ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් ඕන පලාතක් ලංකාවේ පදිංචියට හොඳයි.