Maligathanna less than 50km from colombo
http://www.elakiri.com/forum/showthread.php?t=1556460
https://www.google.lk/maps/dir/Colo...18b481ea164bb!2m2!1d80.06423!2d7.066509?hl=en
මචන් . මෙතනට යන්න හිතුව. ලස්සනයි වගේ. පෝයට ගොඩක් සෙනගද මචන්

හොරෙන් ලව් කරන්න එන එවුන් තමයි ඉතින් යන්නේ.ගිහින් පාඩුවේ ඉන්න පුළුවන්
ඔව මෙතන හොදයි මචන්,ඇවිත් බලපන්,මම ඉන්නෙත් මෙතනට ලග පාත
පෝය දවසට ටිකක් සෙනග ඉන්නවා මචන්.වෙසක් පොසොන් වගේ ලොකු පෝයක් නෙමෙයි හින්ද මහා ලොකු ගොඩක් නෑ.ටිකක් උඩට නගින්න තියෙනවා ගල උඩට.පන්සල බලල නිස්කලංකව ඉන්න ඕනෙනං විහාරෙට එහා පැත්තෙන් තියෙනවා ගලක්.එකටත් නගින්න පුළුවං.එතනට වැඩිය කවුරුත් යන්නේ නෑහොරෙන් ලව් කරන්න එන එවුන් තමයි ඉතින් යන්නේ.ගිහින් පාඩුවේ ඉන්න පුළුවන්
![]()

A. සිරියා;17105010 said:වජිරඥානය, මහරගම
මචන්ලා මන් හැම පෝයටම එක එක පන්සල්වලට යනවා . හෙට යන්න පන්සලක් කියන්නකෝ . කොළඹ ඉඳන් 100KM ඇතුලත . ඕන පැත්තක .
ලස්සන නිස්කලංක පන්සලක් වෙන්න ඕන මචන් . පොඩ්ඩක් දුර ඉන්න අය HELP එකක් දෙන්නකෝ .


Tanx මචන් . ගිහින් ඇවිල්ල විස්තර කියන්නම් .![]()
loku senagak natuwa ati heta nam normal poyak nisa