ලංකාවේ පන්සල්

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ

මචන් . මෙතනට යන්න හිතුව. ලස්සනයි වගේ. පෝයට ගොඩක් සෙනගද මචන්

ඔව මෙතන හොදයි මචන්,ඇවිත් බලපන්,මම ඉන්නෙත් මෙතනට ලග පාත:yes:
පෝය දවසට ටිකක් සෙනග ඉන්නවා මචන්.වෙසක් පොසොන් වගේ ලොකු පෝයක් නෙමෙයි හින්ද මහා ලොකු ගොඩක් නෑ.ටිකක් උඩට නගින්න තියෙනවා ගල උඩට.පන්සල බලල නිස්කලංකව ඉන්න ඕනෙනං විහාරෙට එහා පැත්තෙන් තියෙනවා ගලක්.එකටත් නගින්න පුළුවං.එතනට වැඩිය කවුරුත් යන්නේ නෑ:yes:හොරෙන් ලව් කරන්න එන එවුන් තමයි ඉතින් යන්නේ.ගිහින් පාඩුවේ ඉන්න පුළුවන්:yes:
 

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ඔව මෙතන හොදයි මචන්,ඇවිත් බලපන්,මම ඉන්නෙත් මෙතනට ලග පාත:yes:
    පෝය දවසට ටිකක් සෙනග ඉන්නවා මචන්.වෙසක් පොසොන් වගේ ලොකු පෝයක් නෙමෙයි හින්ද මහා ලොකු ගොඩක් නෑ.ටිකක් උඩට නගින්න තියෙනවා ගල උඩට.පන්සල බලල නිස්කලංකව ඉන්න ඕනෙනං විහාරෙට එහා පැත්තෙන් තියෙනවා ගලක්.එකටත් නගින්න පුළුවං.එතනට වැඩිය කවුරුත් යන්නේ නෑ:yes:හොරෙන් ලව් කරන්න එන එවුන් තමයි ඉතින් යන්නේ.ගිහින් පාඩුවේ ඉන්න පුළුවන්:yes:


    Tanx මචන් . ගිහින් ඇවිල්ල විස්තර කියන්නම් .
    :yes:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    A. සිරියා;17105010 said:
    වජිරඥානය, මහරගම


    ගෙවල් එහා පැත්තේ මචන් . ගිහින් තියෙනවා. anyway Thanks
    happy-nodding-smiley-face-emoticon.gif
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    හැමෝටම ගොඩක් ස්තුත්යි මචන් .මේ කියපු හැම පන්සලකටම අනිත් පොයවල්වලට යන්න ඉන්නේ. ගමන් විස්තර ටිකක් ලං වෙලා අහන්නම්
    happy-nodding-smiley-face-emoticon.gif

     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    මචන්ලා මන් හැම පෝයටම එක එක පන්සල්වලට යනවා . හෙට යන්න පන්සලක් කියන්නකෝ . කොළඹ ඉඳන් 100KM ඇතුලත . ඕන පැත්තක .

    ලස්සන නිස්කලංක පන්සලක් වෙන්න ඕන මචන් . පොඩ්ඩක් දුර ඉන්න අය HELP එකක් දෙන්නකෝ .



    panagoda camp eke pansala..
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පිළිකුත්තුව රජමහා විහාරෙ
    මාළිගාතැන්න
    වාරණ

    හැබැයි ගම්පහ දිස්ත්‍රික්කෙ..
    100km වෙන එකක් නෑ..

    පලයං..
    වාරණ තමා ගම්පහ දිස්ත්‍රික්කෙ මුහුදු මට්ටමෙන් ඉහලම තැන මතක විදිහට.

    පිළිකුත්තුව මාළිගාතැන්න පට්ට කැලෑවල් දෙක :D

    කන්දත් නඟින්න තියෙනව..

    ඔය පන්සල් දෙක තමා නියමෙටම හිතට ඇල්ලුවෙ.. :)
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ඔන්න මචන්ලා මේ පාර ගියේ මාලිගාතැන්න පන්සලට. කිව්වා වගේම ගොඩක් ලස්සන නිස්කලංක තැනක් මචන් . ටිකක් සෙනග හිටිය . හැබැයි කන්ද උඩට ගියාම මාරම ලස්සනයි නිස්කලංකයි . ගොඩක් ස්තුත්යි . මෙන්න ගත්ත ෆොටෝ ටිකක් .

    10671418_10204339243623740_7720848147825140725_n.jpg


    10625159_10204339242703717_1976546788960331483_n.jpg


    10696467_10204339245103777_8200383445408238996_n.jpg


    10702213_10204339243423735_4874223865874419883_n.jpg


    10645066_10204339242063701_2644226961243039865_n.jpg


    10482073_10204339244583764_5153595909414166844_n.jpg


    10623071_10204339242023700_4355482152694531739_n.jpg


    10698503_10204339241583689_6335473074234789166_n.jpg


    10653442_10204339243303732_1593233963931266222_n.jpg