ලංකාවේ පරණ රූපවාහිනි වෙලඳ දැන්වීම්-1982

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මචෝ පොඩි කාලෙට ගියා ..එල
ෆීනිx ඇඩ් එක තියනවද (වට්ටන්නට පෙරලන්නට පුළුවන් ...)
bunty ටොෆී
delta ටොෆී
kandos
තියනවනං දාපන්

000204AE.gif
ඔක්කොම වගේ තියෙනවා.මගේ වීඩියෝ එක කැඩිලා.පොඩ්ඩක් හදාගෙන හොයලා දාන්නම්.
 
Last edited:

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    හොරණ සුගත රසායනාගාරය ... :lol:


    හොරණ සුගත රසායනාගාරය ...මධූමේහයට බී කපු පෙති හෝ දියර ඔන්න ඔහොම එකක් මටත් මතකයි
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    හොරණ සුගත රසායනාගාරය ... :lol:

    කම්මැලිකම් දුරුකරවන වැහෙරෙන සිරුරට පන දෙන..ලදුනගේ.. ඇති රුව රැකදෙන හෙල ඔසුවකි සුඑන්සු..හෙල ඔසුවකි සුඑන්සු.!:D
     

    DeepAnalyzer

    Member
    Jan 12, 2013
    707
    108
    0
    මචෝ පොඩි කාලෙට ගියා ..එල
    ෆීනිx ඇඩ් එක තියනවද (වට්ටන්නට පෙරලන්නට පුළුවන් ...)
    bunty ටොෆී
    delta ටොෆී
    kandos
    තියනවනං දාපන්


    000204AE.gif
    :yes::yes::yes: