ලංකාවේ පරිඝනක මාෆියාවේ පැතිකඩක්....

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    thanx for post......sahathika aththa.....mamath ananthawath UNITY PLAZA eke rasthiyadu wela athi.... Badu gannakota thibuna unanduwen 10% k wath na warranty claim karanakota......aduma gane dawas 3k wath yanne one....hariyata anduwe office ekakata giya wage.....But Barclys lage service eka chittak withara hodai.......mokada mage pen ekaka bill eka nathuwa maru karala dunna...... anith shop hame ekakma anthimai....90% percent walata wada Muslims la thamai business eka karanne.... pita palath gaththath muslim aye thamai wadipura inne....eka ithn mekata balapanawada nadda kiyanne uda inne deyyo thamai danne........................
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ගොඩාක් වැදගත් ලිපියක් මිගාර.....
    අපේ මල්ලිලාට ගොඩාක්ම වැදගත්
    බොහෝම ස්තුතියි............
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    පිසි හවුස් තමයි මදර් කොම්පැනිය. උන්ගේ වරන්ටි ක්ලේම් කරනවා කියන්න කළුනික හොයනවා වගේ වැඩැක් . බර්න් මර්ක් කියයි අරක කියයි මෙක කියයි. උන්ගේ බිස්නස්ස් වැටුනා 2006-2007 කාලයේදි. අනික ටුලිප් ගැන මට නම් එතරම් පැහැදිමක් නැ. උන්ගේ සම්සුන්ග් හාර්ඩ් එකක් ඉක්මනින්ම ෆේල් වුනා. වරන්ට්ය් නම් හම්බවුනා ඒත් ඩෙටා ටිකට සොරි වුනා. බාර්ක්ලෙස් ගැන නම් දන්නේ නැ. ඉස්සර තිබ්බ නීට් කියල ශොප් එකක් දැන් එවා නැ.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉස්සර laptop.lk වලත් අවුලක් තිබ්බා වොරන්ටි ගැන. දැන් නම් හොඳයි කියනවා දන්න කෙනෙක් ඉන්නවන්ම් නිවැරදි කරන්න.
    අනිත් එක තමයි tech zone මුන් ලෝක හොරු ටිකක්. සල්ලි විතරයි බලන්නේ . අපේ බොසාගේ අයියාගේ ගෙදරට අලුත් පිසි එකක් ගත්තා. මුන් වින්ඩොව්ස් 7 විතරක් දලා යැව්වා ඇක්ටිවෙට් කරලත් නෑ ඩ්‍රිවෙර්ස් ඉන්ස්ටල්ල් කරලත් නෑ. නිකම්ම යවලා.
     
    Sep 5, 2010
    201
    4
    0
    මම මගේ PC එක ගත්තේ TECHZONE එක හොද කඩයක් නෙමෙයි ද?
    තාමනම් PC එකේ කිසිම ඖලක් නැහැ.
     
    Dec 17, 2011
    590
    25
    0
    හිබුටානේ
    brand badu danawanam kohen gaththath kisi awulak na. chatr badu dala assembl karama gaththa dawase idala duka thamai dawas ganan lathewi inna thamai wenne. kattiya warranty ganna gihilla katha karanne bababala wagene unuth ithin nalo nalo innawa mama nam niyameta kiyala dawasin deken gannawa
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    Barkleys නම් පට්ට සුපිරි. මම සෑහෙන්න warranty claim කරල තියනව. කිසි ප්‍රශ්නයක් නෑ. නියමට කරල දෙනව. මගේ UPS එකට දැන් 3 years වෙනව. ඒත් 1 and half years වෙද්දි පොඩි delay එකක් ආව. ගිහින් කිව්ව. සති දෙකෙන් මට call එකක් දීල අරන් යන්න එන්න කිව්ව. එදායින් පස්සෙ අද වෙනකම් කිසි අව්ලක් නැතුව වැඩ.