දැන් PC පාට්ර්නට් ලා නෑ දැන් ඉන්නේ මොකක්ද වෙන නමකින්.. මුන් හෙන කපටි ජාතියක් බන්.. නම වෙනස් කළා විතරයි කලින් බඩු ගත්ත උන්ට දෙන වොරන්ටියත් දෙන්නේ නෑ.. ඇහුවම කියනවා උන්ගේ management එක චේන්ජ් වෙලාලු අරකලු මෙකලු
EBAY එකෙන් ගෙන්නගන්නවා මිට වඩා හොඳයි බන්..




LAPTOP.LK eken man gathha bn lapak dan 2yrs tama hodata yanwa..UNGE awlak nadda bn?????