ලංකාවේ පරිඝනක මාෆියාවේ පැතිකඩක්....

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    දැන් PC පාට්‍ර්නට් ලා නෑ දැන් ඉන්නේ මොකක්ද වෙන නමකින්.. මුන් හෙන කපටි ජාතියක් බන්.. නම වෙනස් කළා විතරයි කලින් බඩු ගත්ත උන්ට දෙන වොරන්ටියත් දෙන්නේ නෑ.. ඇහුවම කියනවා උන්ගේ management එක චේන්ජ් වෙලාලු අරකලු මෙකලු :angry::angry::angry:

    EBAY එකෙන් ගෙන්නගන්නවා මිට වඩා හොඳයි බන්.. :confused:

    සිරා කතාව බං. මාසෙන් දෙකෙන් මුං නම් වෙනස් කරලාකියනවා උන්ගේ management එක චේන්ජ් වෙලාලු.වොරන්ටියත් දෙන්නේ නෑ:angry::angry::angry:
    අකුලෝලම යන්න ඕනේ:growl:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කොහෙමත් ඔය පැත්තෙන් ගන්නවා නම් හොද Barclays & Redline තමයි
    හම්බයෝ තමයි හැබැයි සර්විස් එක මරු
    :dull::dull::dull:
     

    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    මිල අඩු වෙන්නත් ඕනනේ ඉතින්, හොද වගේම මිල අඩු කඩ මොනවද ?