ලංකාවේ පලවෙනි Digital පක්ෂය

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    අනුරගේ Media Team බයියට තරහ ගිහිං


    ඊයේ රනිල කිව්වා UNP එක ලංකාවේ ප්‍රථම Digital පක්ෂය කරනවා කියලා
    ------ Post added on Oct 22, 2023 at 10:46 PM
    Hamu kiwanam karai dekata namiyan lol
     
    • Haha
    Reactions: Xi Jinping

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අනුරගේ පයිය කටේ දාගෙන අනිත් එවුන්ගේ දෙන ගාන හොයනවා🤮

    අනුරය මුන්ට සල්ලි දෙනව කියලද... මුන් උගෙ කටට ගන්නෙත් නොමිලේ. අනුර කිය කිය යනවා යාලුවො මගේ කටට ගන්නෙත් නිකම්ම කියල. ඔසී ටුවර් එකත් එහෙම එකක්.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,282
    4,641
    113
    aachige redda. mona magulakata da ehenan polythine gahala handiyak handiyak gaane. tava podden yata wenawa. Digital pages tika dapan balanna
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,761
    113
    සේදවත්ත
    හැමෝම උබ වගේ නෙවෙයි
    ඒක හරි මම වගේ නම් නෑ තමා , වෙන්නත් බෑ , ඒත් උඩ ඔය සාක්ශි එක්කම තියන ඒවා දැක්කම කොටුවේ බෝ ගහ යට වැඩක් තමා ඒ කරලා තියෙන්නේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    ඒක හරි මම වගේ නම් නෑ තමා , වෙන්නත් බෑ , ඒත් උඩ ඔය සාක්ශි එක්කම තියන ඒවා දැක්කම කොටුවේ බෝ ගහ යට වැඩක් තමා ඒ කරලා තියෙන්නේ
    කොටුවේ බෝගහ යට වැඩ ගැන උබ දන්නෙ ඒවා කරන නිසා නේ 🤣🤣
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,761
    113
    සේදවත්ත
    කොටුවේ බෝගහ යට වැඩ ගැන උබ දන්නෙ ඒවා කරන නිසා නේ 🤣🤣
    කොටුවේ බෝගහ යට වෙන දේවල් 10 පන්තියේ උනුත් දන්නවා කොලඹ. එක නෙමෙයි කියන්නේ මෙතන ඒම හැසිරෙන්නේ ඇයි කියලා අහන්නෙ
     
    • Haha
    Reactions: residue

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    කොටුවේ බෝගහ යට වෙන දේවල් 10 පන්තියේ උනුත් දන්නවා කොලඹ. එක නෙමෙයි කියන්නේ මෙතන ඒම හැසිරෙන්නේ ඇයි කියලා අහන්නෙ
    උබ වගේ පොන්නයන් ට නම් Demand එක වැඩි ඇති 😛